big help about nuwreliya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ubtat kiyanna tiyenne aruta kiyapu ekama tama. nayata kahinne natuwa hitapan :P
    ණයට කහිනව කියන දේ මෙතනට අදාල වෙන්නෙ නෑ
    සාමාන්‍ය මනුස්සයෙක් විදියට ඔයාගේ ප්‍රකාශය ගැන මම සෘජුව අදහස් ප්‍රකාශ කලේ මගේ හිතට දැනෙන දේ ගැන.
    මම අහපු දේට ඔයටම උත්තර නැතිව නිරුත්තර විමේ ප්‍රථිඵලයක් ලෙස දැන් ණයට කහිනව වත් කියල ඇග බේරගන්න බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    tnxxx mchnla aiyyala........
    tnxxxxxxx
    11.gif
    11.gif
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,468
    113
    Bus Stan eka issaraha Rex kiyala kadayak thiyenava.. Kaema pTTa..:cool:
     
    Last edited:

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Menna Api Navatuna Place eka Davasata Rs.4200... habai badu genalla dunnama mun uyala denava.....meka goverment place ekak prasne tiyenne mata meke name eka mataka ne :(

    108csxs.jpg
     

    aurora_sl

    Member
    Aug 26, 2012
    19
    1
    0
    නුවර එළියෙ කාගීල්ස් ෆුඩ් සිටී එකෙන් නම් මොකුත් ගන්න එපා මචන් කිසිම දවසක
    කැරිම ගණන් එකේ කොළඹ කාගීල්ස් වලට වඩා කැත ගණන්
    කාගීල්ස් ෆුඩ් සිටී එක හරියෙම මචන් නෝමල් සිල්ලර කඩ ඕන තරම් තියෙනව.එළවළු නම් ඉතින් නුවර එළියෙ ලාබයි.බී.බී.Q වගේ එකක් දානව නම් කාගීල්ස් ෆුඩ් සිටි එක ඉස්සරහ ප්ලේස් ඒක් තියෙනව චිකන් වගේ අඩුවට ගන්න.

    නුවර එළියෙ පොලීසිය කිට්ටුව හොද නයිට් හොටෙල් එකක් වගේ තියෙනව.ඒකෙ නම් කෑම ශේප් මචන්.කොත්තු වගේ නියමයි.ඒකෙ තියෙනව රෝටී ජතියක් පට්ටම තමයි.

    Me wesige putha boru kiyannne :P:P:P
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    mamai ape aiyai NuwaraEliya town eke kadekin koththuwak keewa...... kanakota eake thibila Niyapoththak hambuna.......
    (Patta Kunu pirichcha ekak)
    :angry::angry::angry: epaaa una... :growl::growl::growl:

    pirisidu theak balala kaapan machooooooooooooo
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Menna Api Navatuna Place eka Davasata Rs.4200... habai badu genalla dunnama mun uyala denava.....meka goverment place ekak prasne tiyenne mata meke name eka mataka ne :(

    108csxs.jpg


    mAchn 25 kata witara enn tiyena room 6k tiyena teank 6000kata set une apita etana uyaganna be badu ne akai kaden kanna beluwe

    tnxxxbn mama etanini ahala balannam