big help about nuwreliya

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machnnla api trip 1k yanna hitagena enne bn nuwareliya...........

    apita ehe gihin aduwata kema bima ganna tenak tynweda .... rice ehema ...

    honda wenna one ... normaly khmadfa ehe kema wala ganan

    podi help 1k denndooo
    :rolleyes::confused::nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: dj ice cold

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නුවර එළියෙ කාගීල්ස් ෆුඩ් සිටී එකෙන් නම් මොකුත් ගන්න එපා මචන් කිසිම දවසක
    කැරිම ගණන් එකේ කොළඹ කාගීල්ස් වලට වඩා කැත ගණන්
    කාගීල්ස් ෆුඩ් සිටී එක හරියෙම මචන් නෝමල් සිල්ලර කඩ ඕන තරම් තියෙනව.එළවළු නම් ඉතින් නුවර එළියෙ ලාබයි.බී.බී.Q වගේ එකක් දානව නම් කාගීල්ස් ෆුඩ් සිටි එක ඉස්සරහ ප්ලේස් ඒක් තියෙනව චිකන් වගේ අඩුවට ගන්න.

    නුවර එළියෙ පොලීසිය කිට්ටුව හොද නයිට් හොටෙල් එකක් වගේ තියෙනව.ඒකෙ නම් කෑම ශේප් මචන්.කොත්තු වගේ නියමයි.ඒකෙ තියෙනව රෝටී ජතියක් පට්ටම තමයි.
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    tho hituwada nuwaraeliye un kanne na kiyala.. danne nathi mafgul nokara hitapan

    Manussayek udawwak illuwama danna deyak kiyanna bari samahara jaraewun inne lankaawe. ado umbala minissunta ohoma balu widihata katha karanna epa udawwak illu wama. eka umbe athma gaurawayatath hoda na. :no:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    නුවර එලිය බස් ස්ටෑන්ඩ් ඒක ඉස්සරහ පට්ට රෙස්ටුරන්ට් එකක් තියනවා :yes:

    නම මතක නෑ

    නුවර එළියෙ කාගීල්ස් ෆුඩ් සිටී එකෙන් නම් මොකුත් ගන්න එපා මචන් කිසිම දවසක
    කැරිම ගණන් එකේ කොළඹ කාගීල්ස් වලට වඩා කැත ගණන්
    කාගීල්ස් ෆුඩ් සිටී එක හරියෙම මචන් නෝමල් සිල්ලර කඩ ඕන තරම් තියෙනව.එළවළු නම් ඉතින් නුවර එළියෙ ලාබයි.බී.බී.Q වගේ එකක් දානව නම් කාගීල්ස් ෆුඩ් සිටි එක ඉස්සරහ ප්ලේස් ඒක් තියෙනව චිකන් වගේ අඩුවට ගන්න.

    නුවර එළියෙ පොලීසිය කිට්ටුව හොද නයිට් හොටෙල් එකක් වගේ තියෙනව.ඒකෙ නම් කෑම ශේප් මචන්.කොත්තු වගේ නියමයි.ඒකෙ තියෙනව රෝටී ජතියක් පට්ටම තමයි.

    tnxxx mchnla aiyyala........

    tnxxxxxxx
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    Manussayek udawwak illuwama danna deyak kiyanna bari samahara jaraewun inne lankaawe. ado umbala minissunta ohoma balu widihata katha karanna epa udawwak illu wama. eka umbe athma gaurawayatath hoda na. :no:

    mchn oka mma qwe netuwa uba kiypu 1 hondai ape rate ubge heti bn owa ohma tamai:yes::yes:
     
    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    machan kawadda yanne ki denek yanawda
    details kyapan hoda tanak set karala dennam
    oni nam aduwata nawatinnath place ekak set krala dennam (PM 1k dapan machan)
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    mehamai kama tikak ganan muna balala thama ganan kiyanne eka hinda kanna kalin ganan ahapan rice and curry ekak 150 ta aduwen kohewath na kattiya godak yanawanam uyagena kapan
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    Machan Mehe kamawala mahala loku wenasak na,
    Rice&curry nam- Remarco(bus stand eka issarahama),Milano,De silva,grashia(Bale Bazaar eka pahu karagen dakunu pathta waren (BOC bank eka pathata)....\m/