Big Help Need

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අයියෝ, මචන්ලා... කවුරු හරි ගාව තියෙනවා නම් මට දෙනවද

තේරේ තනිවූදා මවගේ අගේ,
කවුදෝ ඉන්නේ අම්මා වගේ,
නෑ විපතේදී පිටුපාලා ගියේ,


කියන සිංදුවේ පද.....
(Lyrics)


සින්දුව හරි කමක් නැහැ , ලොකු උදව්වක් :D

නැත්නම් බම්ප් එකක් හරි දෙන්න :)
 
  • Like
Reactions: nelik

SLSUN

Member
යහලු යෙහෙලියන් නැ සිය සැපතෙදී හිදී
විපත දුටු දිනේ වෙන්වී සීතට වදදිදි..............
ඒවගේ වෙන්වෙලා අම්ම නෑගියේ
ආදරෙන් සනසලා සැතපුවේ ලයේ
අම්ම ඇතිදිනේ දරුවන් තනිවුයේ නැතේ....


අහස උසට කුසගින්දර ඇතත් කුසරැදී
අම්මකෙනෙක් කෑවේ නෑ දරුවකුට නෙදී..........
දීවරැයේ වෙහෙසිලා දරුවො නලවලා
ආදරෙන් සනසලා මාව නිදිකලා


මතකෙන් ලිව්වෙ බං සිංදුව නම් නෑ බං
 
Last edited: