Big Help pls (Team Viewer)

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    auto update නවත්තුවම ඔහොම අව්ලක් නැහැ නේද. :eek:

    client site ekath karanna one, podi office ekak nam kamak na, api dawasakata clients la 40 -50 athara log wenawa , okkoma 110 k withara innawa.
    ehema unama no choice .

    kohoma karath TV track ekak digatama use karanna ba, karana ekek innawanam kiyapan
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උඹලගෙන් උදවුවක් ඔනේ.. මම ගොඩාක් මගේ Customers වැඩ කරන්නේ Online හරහා Free දුන්න එවගෙන් තමා කලේ ඒත් දැන්

    • Logmein එක Charge කරනව

    • Team Viewer එකත් වැඩිවෙල වැඩ කරනන බෑ Block කරනව

    • Ammy Admin එක දිකට PC කීපයකට Log උනොත් එකත් දවස් දෙකයි වැඩ කරන්න පුලුවන්.
    දන්න කවුරු හරි ඉන්නවන්ම් Free Log වෙන්න පුලුවන් වෙන මොනාහරි Loging තියනවනම් උදව්වක් දීපල්ලා... සිරාවටම අනාත වෙලා ඉන්නේ.

    ලේසියනේ වැඩ කරන්න පුලුවන එකක් නම් ගොඩක් හොදයි මචන්.

    නැත්නම් මට හැම කස්ටමර් ප්ලේස් එකටම යන්න ගියොත් මට වැඩ එකක්වත් හරියට කරගන්න බැරි වනව.

    yako uba hamba karanawanam licence ekak ganiko ada ada inne nathiwa...