BIG HELP: UNIVERSITY COURSE PROBLEM

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අක්කට කරන්න හොද මොන කෝස් එකද කියල අපෙන් අහන්න එපා යකෝ. අක්කගෙන් අහපන් අක්ක කරන්න කැමති මොනවද/මොන field එකටද යන්න කැමති කියලා. අක්ක ඉස්සරහට කරන්න ඕන ඒව plan කරන්නේ අපෙන් අහලද

    රජකම ලැබුනත් වැඩක් නැහැ ඒකට ආසවක් නැතිනම්
     
    Last edited:

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    yaluwane mata oyaalagen loku help ekak one:yes: mata kiwwata mata nemei mama andurana akka kenek ta:eek: pahalin tiyenne e akka ge prashna tika:D:cool:

    1. Bio Science karana ekada wada honda? Kalaniya campus eke MIT karana ekada wada honda?:confused:

    2. Peradeniya, Jayawardhanapura & Sabaragamuwa kiyana campus wala tiyena
    Food Science & Technology kiyana degree eka hondada?:confused::confused:

    3. Peradeniya campus eke Agriculture & Management degree eka hondada?

    peradeniye agry krapu mage ayya kenek den cargo handling company ekaka weda kranawa masa 3n 3nnata rata yanawa eka eka ratawal gane yanawa laksha ganan padi :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bump machan
    avatar370295_8.gif
     

    migel.uor

    Member
    May 1, 2011
    10
    0
    0
    bio science වලට වඩා Agryculture, MIT,foodscience යන 1 හොදයි job opportunities වැඩි
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    මොන දේ කලත් හොදයි හරියට කරනව නම්.......
    නමුත් ජොබ් මාකට් එක බැලුවොත් මයික්‍රො කරන එක කැළණියේ අංක 1, ආහාර සහ තාක්ෂණය පේරා 2.
    පුළුවන් නම් පේරා සයන්ස් -කෙමිස්ට්‍රි ස්පෙෂල් එක කරන්න කියපං, හැබැයි ෆස්ට් ඉයර් එකේ හම්බ කට්ටක් කන්න වෙනව උඩ සෙට් එකට තේරෙන්න.
    (දැනට පේරා කෙම කරපු උන් ගෙන් ලංකාවෙ ඉන්නේ අර ලංකාවට ම සේවය කරන්න ඔන කියල හිතන සෙට් එකේ 0ක් විතර, අනිත් උන් ගෙන් සමහරු දැන් ස්මිත්සෝනියන් එකේ.)
    thanx kimbul ayye:cool:
    මගේ subject 1 bio නෙමේ :oo: .. bt මම හිතන්නේ bio science කරන්න 1 හොදයි! :dull:


    බයෝ සයන්ස් කරන්න කියපන් :growl: ...
    art karayek:dull: