yaluwane mata oyaalagen loku help ekak onemata kiwwata mata nemei mama andurana akka kenek ta
pahalin tiyenne e akka ge prashna tika
1. Bio Science karana ekada wada honda? Kalaniya campus eke MIT karana ekada wada honda?
2. Peradeniya, Jayawardhanapura & Sabaragamuwa kiyana campus wala tiyena
Food Science & Technology kiyana degree eka hondada?
3. Peradeniya campus eke Agriculture & Management degree eka hondada?

අක්කගෙ ප්‍රශ්න විසඳන්න යන්න එපා යකෝ..මොනව වෙයිද දන්නෙ නැහැ..![]()
ada akka UGC gihin awa
අක්කගෙ ප්‍රශ්න විසඳන්න යන්න එපා යකෝ..මොනව වෙයිද දන්නෙ නැහැ..![]()

මොන දේ කලත් හොදයි හරියට කරනව නම්.......
නමුත් ජොබ් මාකට් එක බැලුවොත් මයික්‍රො කරන එක කැළණියේ අංක 1, ආහාර සහ තාක්ෂණය පේරා 2.
පුළුවන් නම් පේරා සයන්ස් -කෙමිස්ට්‍රි ස්පෙෂල් එක කරන්න කියපං, හැබැයි ෆස්ට් ඉයර් එකේ හම්බ කට්ටක් කන්න වෙනව උඩ සෙට් එකට තේරෙන්න.
(දැනට පේරා කෙම කරපු උන් ගෙන් ලංකාවෙ ඉන්නේ අර ලංකාවට ම සේවය කරන්න ඔන කියල හිතන සෙට් එකේ 0ක් විතර, අනිත් උන් ගෙන් සමහරු දැන් ස්මිත්සෝනියන් එකේ.)
මගේ subject 1 bio නෙමේ.. bt මම හිතන්නේ bio science කරන්න 1 හොදයි!
![]()
බයෝ සයන්ස් කරන්න කියපන්...
ah jabuk thama kade yanawada
