godday eka ඇත්ත නම වෙනස් කරගත්තට කමක්නැද්ද? full name :nerd:අපේ සයිට් එක who .is site එකකින් සර්ච් කරපුවහම අපේ ඇත්ත නම වැටෙන්නෙ නැතිව හදාගන්න පුලුවන්ද? නම වෙනස් කරගත්තොත් අවුලක් වෙයිද?