Machan uba uda daala thiyena 4tos 02 kama ekai
FZ 16
FZ 16 VER 2.0 FI
FZ S
FZ S VER 2.0 FI
OHOMAI ENNE
FI VERSION එක ගණන් වැඩි 3.85 ද කොහෙද ..SERVICE 10 FREE ලු
FI තාම ආව විතරයි නේ බන්..තෙල් 60 කරනවලු..pickup වැඩිලු හෙබෙයි ටොප් ස්පීඩ් අඩුයිලු
http://www.yamaha-motor-india.com/motorcycle-fz-fi.html#color

2015 එක 2014 එකට වඩා කිලෝ කීපයකින් බර අඩුයි. ඒ කිව්වේ යකඩ -කරලා ප්ලාස්ටික් + කරලා. ඒ නිසා 2014 එකට වඩා 2015 එකේ තෙල් තරමක් දුරට වැඩියෙන් වැඩ කරයි.. ඒත් බර අඩු නිසා වේගයෙන් යන එක පොඩ්ඩක් අවධානම්..100ට යතෑකි. එයිට වඩා යනවනම් පරලොව බලාගෙන පලයන්. අනික ලංකාවේ 100ට යන්න පාරවල් නෑ නේ..නීතිත් නෑ නේ.. ජපනෙක් ගත්තත් බොරුවට මීටර් සීයක් වේගෙන් යතෑකි. අනිත් ටික ඉතින් ෆස්ට් එකේ දාගෙන රේස් කර කර ට්රැෆික් එකේ ඉන්න එක තමා..
ඒ නිසා අනිවා බලන්න..පේන්ට් එක බලන්න හීරිලාද කියලා..

මං මගට ඇවිත් බලනකොට තෙල් නෑ..රිසව් දාන්න බලනකොට උන් ඒකත් නොමිලේම කරලා මං තල්ලු කරන් ගියා රත්තනපිටිය හන්දියේ ෂෙඩ් එකට
දවස් ගාණක් කලන්තේ වගේ තිබ්බා. දැන් නම් ටිකක් හොඳයි

එකක් ගන්න පුලුවන් මචන්...