Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machan uba uda daala thiyena 4tos 02 kama ekai

    FZ 16
    FZ 16 VER 2.0 FI

    FZ S
    FZ S VER 2.0 FI

    OHOMAI ENNE

    FI VERSION එක ගණන් වැඩි 3.85 ද කොහෙද ..SERVICE 10 FREE ලු

    FI තාම ආව විතරයි නේ බන්..තෙල් 60 කරනවලු..pickup වැඩිලු හෙබෙයි ටොප් ස්පීඩ් අඩුයිලු

    http://www.yamaha-motor-india.com/motorcycle-fz-fi.html#color
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් ඉන්දියන් බයික් එකක් ලිකු ගණන් දීලා ගන්න එක නම් බොරු වැඩක්..ලීස් කරලා ගන්න එක තවත් ලොකු ගොන් කමක්..ඕක අයෙ විකුනනකොට මාර පාඩුවක් වෙන්නේ...ඊට වඩා හොදයි පාවිච්චි කරපු හොද තත්වේ ජපන් එකකට යන එක...
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ජපන් බයික් එකකට යන්න පුලුවන්නම් මරු..:cool:

    යමහා fz ගැන කියනවානම් බැලන්ස් උපරිමයි.. තෙල් කරනවා හොඳට (40) ඔෆිස් යන එකෙක්ට වගේ සුපිරි..කෙල්ලෝ බලනවා කොහොමත්..:lol: 2015 එක 2014 එකට වඩා කිලෝ කීපයකින් බර අඩුයි. ඒ කිව්වේ යකඩ -කරලා ප්ලාස්ටික් + කරලා. ඒ නිසා 2014 එකට වඩා 2015 එකේ තෙල් තරමක් දුරට වැඩියෙන් වැඩ කරයි.. ඒත් බර අඩු නිසා වේගයෙන් යන එක පොඩ්ඩක් අවධානම්..100ට යතෑකි. එයිට වඩා යනවනම් පරලොව බලාගෙන පලයන්. අනික ලංකාවේ 100ට යන්න පාරවල් නෑ නේ..නීතිත් නෑ නේ.. ජපනෙක් ගත්තත් බොරුවට මීටර් සීයක් වේගෙන් යතෑකි. අනිත් ටික ඉතින් ෆස්ට් එකේ දාගෙන රේස් කර කර ට්‍රැෆික් එකේ ඉන්න එක තමා..

    ෆිනැන්ස් කරන්න එපා.
    පර්සනල් ලෝන් එකක් ගන්න කොමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 5ක..අඩුම පොලී ප්‍රතිශතය ඒකේ..බයික් එක එකපාර අරන් ඉතුරු ටික අවධානමක් හිතලා පොතේ දාන්න..2015 ආපු නිසා 2014 ටිකක් ගණන් අඩු වෙයි..

    fz 16 farzer fz16 s ඔක්කෝම එකම බයික් එකක්ක්150cc (ඇක්චුවලි 153cc:lol:) fz16 එක ගනින්..ගාණත් අඩුයි ප්ලාස්ටික් ප්‍රමාණයත් අඩුයි.

    බයික් එක ගනිද්දී අඟලක් නෑර බලන්න යමහා ෂෝ රූම් එකෙන් ගත්තත්. මොකද පටවද්දී බාද්දී හීරිලා කැඩිලා තියෙන්න පුලුවන්. ඇණ මලකඩ කාලද බලන්න.. (ඔව් ඔව් අලුත් බයික් එකේ තමයි..:lol:) ෂෝ රූම් වල ඒවා පහුගිය කාලේ වැඩ කරන උන් පැදලා හප්පලා උන්ව අස් කරලා තිබ්බා..;) ඒ නිසා අනිවා බලන්න..පේන්ට් එක බලන්න හීරිලාද කියලා..
    පාට
    කලු - common
    නිල් - Meh:no:
    රතු - :oo:;) සමහරු කියනවා පාට යනවා කියලා..මගේ යාලුවෙක්ගේ රතු පාට පල්සර් එකක් නම් අන්තිමේ තැඹිලි පාට උනා

    උඹේ හැම yamaha ප්‍රශ්නෙකටම එලකිරියේ yamaha fz කියලා search කරපන්.

    අමතර විස්තර ----->>

    එලකිරියේ යමහා ක්ලබ් එකේ fz16 එක ගැන ගොඩාක් විස්තර තියෙනවා

    රෝද වල නිතරම හුලන් අඩු වෙනවා..
    දෙපැත්තේ ප්ලාස්ටික් කෑලි ඇණ වලින් ෆුල් තද කරලා එක වටයක් හෝ භාගයක් ආපහු බුරුල් කරන්න. නැත්තම් පුපුරණවා ලාවට හැප්පුනාම..
    මීටරේ යනවා බයිසිකලේ තදේට වැදුනොත් හෝ හැඬල් එක බිම ඇණුනොත්.
    කි මී 500 ෆ්රී සර්විස් එකට දන්න අඳුරන එකෙක් ගාවට ගිහින් කරගන්න. යමහා බම්බු වොරන්ටිය වැඩක් නෑ.. බොරලැස්ගමුවේ ප්‍රදීප් මෝටර්ස් කාරයා වැඩක්ම නෑ..බොරුවට උඹෙන් අහන්නෙත් නැතුව කෑලි මාරු කලා කියලා ගාණ කපනවා..යමහා ටවුන් සර්විස් වැඩක් නෑ..වොරන්ටියේ තියෙන ෆ්රී සර්විස් කොයි එකා කරත් තෙල් වලට කියලා සල්ලි ගන්නවා. තව වෙන වෙන බයිලා.. මගේ බයික් එක සර්විස් කරලා මුන් පෙට්‍රල් ටිකත් උස්සලා..:growl: මං මගට ඇවිත් බලනකොට තෙල් නෑ..රිසව් දාන්න බලනකොට උන් ඒකත් නොමිලේම කරලා මං තල්ලු කරන් ගියා රත්තනපිටිය හන්දියේ ෂෙඩ් එකට:no:

    පරිස්සමෙන් පැදපන්..හිතපන් මේ පාරේ වාහන ඩ්‍රයිව් කරන හැම එකාම පිස්සෝ ඒ නිසා මං බේරෙන්න ඕනේ කියලා.:lol:

    p.s.--

    කස්ටිය කොහොමද ඉතින්...
    කාලෙකට පස්සේ මං ලොග් උනේ..
    මාව එක දිගට දවස් 2ක් 2පාරක් ඇක්සිඩන්ට් උනා..(මගේ වැරැදි නිසා නෙමෙයි. වෙන උන් 2න්නෙක් මාව හැප්පුවා.පලවෙනි සැරේ බයික් එක දකුණට සිග්නල් දාලා හරවද්දී වේගෙන් ආපු ජීප් කාරයෙක් හැප්පුවා ..යන්තම් බේරිලා ඊලඟ දවසේ බයිසිකලේ දාලා වාහනේ ගියාම ඒක හැප්පුවා බස් කාරයෙක්.පුදුම අපලයක් තිබ්බේ..:sorry:දවස් ගාණක් කලන්තේ වගේ තිබ්බා. දැන් නම් ටිකක් හොඳයි;)) ටිකක් අමාරු වෙච්ච නිසයි වැඩ අධික වෙච්ච නිසයි එන්න බැරි උනා..ආයේ ත්‍රෙඩ් ටිකක් දාන්නම් ලඟදීම..

    මේ කරදර නිසා kaspersky keys සමහර අයට දෙන්න බැරි උනා ඒ ගැන සමා වෙන්න.

    :lol:WE ARE ANATHAMOUS ..EXCEPT US.. EXPECT MOM:lol:

    tIYVwXa.gif

    Last edited:

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මෙන්න බයික් 2 වෙනස්කම්

    Do refer the font colors:cool:

    YAMAHA FZ-FI VERSION 2.0 2015

    YAMAHA FZ-16 2014

    ***************************

    Engine
    Engine type
    Air cooled, 4-stroke, SOHC, 2-valve
    Air cooled, 4-stroke, SOHC, 2-valve

    Displacement
    149cc
    :no:
    153.0cc
    ;)

    Bore & Stroke
    57.3mm x 57.9mm
    58.0mm x 57.9mm

    Compression ratio
    9.5:1
    9.5:1

    Maximum output
    9.7 kW (13.1PS) / 8000 rpm
    14PS@ 7500 rpm;)

    Maximum torque
    12.8 N.m (1.3 kg f.m) / 6000 rpm)

    13.6 Nm @6000 rpm

    Starting method
    Electric
    Electric and kick;)

    Lubrication type
    Force-feed lubrication, wet sump:cool:
    Wet Sump

    Fuel Supply
    Fuel injection
    Carburetor

    Clutch type
    Wet, multiple-disc
    Wet, multiple-disc

    Transmission type
    Constant mesh 5-speed
    Constant mesh 5-speed

    Gear ratio

    1st=2.714 2nd=1.789 3rd=1.318 4th=1.045 5th=0.875

    Cylinder layout

    Single Cylinder

    Forward-inclined Single Cylinder

    Battery
    12V, 4.0AH (10H), Sealed type

    12V, 5.0AH

    Dimensions
    Overall

    Length X Width X Height 1,990mm X 770mm X 1,030mm
    Length X Width X Height 2075mm x 770mm x 1,045mm

    Seat height
    790 mm
    790 mm

    Wheelbase
    1,330 mm
    1,334 mm;)

    Minimum ground clearance
    160 mm
    160 mm

    Kerb weight
    132 kg

    135 kg
    ;)

    Fuel tank volume
    12L
    12L
    Frame

    Frame type
    Diamond

    Diamond

    Suspension (front/rear)
    Telescopic / Monocross
    Telescopic / Monocross

    Brake type(front/rear)
    Disc/Drum
    Disc/Drum

    Tire size (front)
    100/80-17M/C (52P)NYLOGRIP ZAPPER-FX1
    100/80-17 (Tubeless)

    Tire size (rear)
    140/60-R17M/C (63P)revz-Y(Tubeless)

    140/60-R17(Tubeless)

    Headlight
    12 V, 35/35W

    12 V, 35/35W

    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ජපන් බයික් එකකට යන්න පුලුවන්නම් මරු..:cool:

    යමහා fz ගැන කියනවානම් බැලන්ස් උපරිමයි.. තෙල් කරනවා හොඳට (40) ඔෆිස් යන එකෙක්ට වගේ සුපිරි..කෙල්ලෝ බලනවා කොහොමත්..:lol: 2015 එක 2014 එකට වඩා කිලෝ කීපයකින් බර අඩුයි. ඒ කිව්වේ යකඩ -කරලා ප්ලාස්ටික් + කරලා. ඒ නිසා 2014 එකට වඩා 2015 එකේ තෙල් තරමක් දුරට වැඩියෙන් වැඩ කරයි.. ඒත් බර අඩු නිසා වේගයෙන් යන එක පොඩ්ඩක් අවධානම්..100ට යතෑකි. එයිට වඩා යනවනම් පරලොව බලාගෙන පලයන්. අනික ලංකාවේ 100ට යන්න පාරවල් නෑ නේ..නීතිත් නෑ නේ.. ජපනෙක් ගත්තත් බොරුවට මීටර් සීයක් වේගෙන් යතෑකි. අනිත් ටික ඉතින් ෆස්ට් එකේ දාගෙන රේස් කර කර ට්‍රැෆික් එකේ ඉන්න එක තමා..

    ෆිනැන්ස් කරන්න එපා.
    පර්සනල් ලෝන් එකක් ගන්න කොමර්ෂල් බැංකුවෙන් ලක්ෂ 5ක..අඩුම පොලී ප්‍රතිශතය ඒකේ..බයික් එක එකපාර අරන් ඉතුරු ටික අවධානමක් හිතලා පොතේ දාන්න..2015 ආපු නිසා 2014 ටිකක් ගණන් අඩු වෙයි..

    fz 16 farzer fz16 s ඔක්කෝම එකම බයික් එකක්ක්150cc (ඇක්චුවලි 153cc:lol:) fz16 එක ගනින්..ගාණත් අඩුයි ප්ලාස්ටික් ප්‍රමාණයත් අඩුයි.

    බයික් එක ගනිද්දී අඟලක් නෑර බලන්න යමහා ෂෝ රූම් එකෙන් ගත්තත්. මොකද පටවද්දී බාද්දී හීරිලා කැඩිලා තියෙන්න පුලුවන්. ඇණ මලකඩ කාලද බලන්න.. (ඔව් ඔව් අලුත් බයික් එකේ තමයි..:lol:) ෂෝ රූම් වල ඒවා පහුගිය කාලේ වැඩ කරන උන් පැදලා හප්පලා උන්ව අස් කරලා තිබ්බා..;) ඒ නිසා අනිවා බලන්න..පේන්ට් එක බලන්න හීරිලාද කියලා..
    පාට
    කලු - common
    නිල් - Meh:no:
    රතු - :oo:;) සමහරු කියනවා පාට යනවා කියලා..මගේ යාලුවෙක්ගේ රතු පාට පල්සර් එකක් නම් අන්තිමේ තැඹිලි පාට උනා

    උඹේ හැම yamaha ප්‍රශ්නෙකටම එලකිරියේ yamaha fz කියලා search කරපන්.

    අමතර විස්තර ----->>

    එලකිරියේ යමහා ක්ලබ් එකේ fz16 එක ගැන ගොඩාක් විස්තර තියෙනවා

    රෝද වල නිතරම හුලන් අඩු වෙනවා..
    දෙපැත්තේ ප්ලාස්ටික් කෑලි ඇණ වලින් ෆුල් තද කරලා එක වටයක් හෝ භාගයක් ආපහු බුරුල් කරන්න. නැත්තම් පුපුරණවා ලාවට හැප්පුනාම..
    මීටරේ යනවා බයිසිකලේ තදේට වැදුනොත් හෝ හැඬල් එක බිම ඇණුනොත්.
    කි මී 500 ෆ්රී සර්විස් එකට දන්න අඳුරන එකෙක් ගාවට ගිහින් කරගන්න. යමහා බම්බු වොරන්ටිය වැඩක් නෑ.. බොරලැස්ගමුවේ ප්‍රදීප් මෝටර්ස් කාරයා වැඩක්ම නෑ..බොරුවට උඹෙන් අහන්නෙත් නැතුව කෑලි මාරු කලා කියලා ගාණ කපනවා..යමහා ටවුන් සර්විස් වැඩක් නෑ..වොරන්ටියේ තියෙන ෆ්රී සර්විස් කොයි එකා කරත් තෙල් වලට කියලා සල්ලි ගන්නවා. තව වෙන වෙන බයිලා.. මගේ බයික් එක සර්විස් කරලා මුන් පෙට්‍රල් ටිකත් උස්සලා..:growl: මං මගට ඇවිත් බලනකොට තෙල් නෑ..රිසව් දාන්න බලනකොට උන් ඒකත් නොමිලේම කරලා මං තල්ලු කරන් ගියා රත්තනපිටිය හන්දියේ ෂෙඩ් එකට:no:

    පරිස්සමෙන් පැදපන්..හිතපන් මේ පාරේ වාහන ඩ්‍රයිව් කරන හැම එකාම පිස්සෝ ඒ නිසා මං බේරෙන්න ඕනේ කියලා.:lol:

    p.s.--

    කස්ටිය කොහොමද ඉතින්...
    කාලෙකට පස්සේ මං ලොග් උනේ..
    මාව එක දිගට දවස් 2ක් 2පාරක් ඇක්සිඩන්ට් උනා..(මගේ වැරැදි නිසා නෙමෙයි. වෙන උන් 2න්නෙක් මාව හැප්පුවා.පලවෙනි සැරේ බයික් එක දකුණට සිග්නල් දාලා හරවද්දී වේගෙන් ආපු ජීප් කාරයෙක් හැප්පුවා ..යන්තම් බේරිලා ඊලඟ දවසේ බයිසිකලේ දාලා වාහනේ ගියාම ඒක හැප්පුවා බස් කාරයෙක්.පුදුම අපලයක් තිබ්බේ..:sorry:දවස් ගාණක් කලන්තේ වගේ තිබ්බා. දැන් නම් ටිකක් හොඳයි;)) ටිකක් අමාරු වෙච්ච නිසයි වැඩ අධික වෙච්ච නිසයි එන්න බැරි උනා..ආයේ ත්‍රෙඩ් ටිකක් දාන්නම් ලඟදීම..

    මේ කරදර නිසා kaspersky keys සමහර අයට දෙන්න බැරි උනා ඒ ගැන සමා වෙන්න.

    :lol:WE ARE ANATHAMOUS ..EXCEPT US.. EXPECT MOM:lol:

    tIYVwXa.gif

    Commercial bank eken personal loan gannawata wada hodai higakanawa. mage sallary yanneth commercial eth unman job eke two years na kiyala loan eka denna ba kiwwa:growl::growl:. Anthimata NDB eken man gatte. Guarantors oneth na degree ekak thiyanawa nam 11.95% ;)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය හුත්ත ගන්න එපා බන් මේකේම
    එකෙක් කිව්වා සවුත්තුයි කියලා 30000 ද් මන්දා කරනකොට ලෙඩ ආපු
    කතාවක් සල්ලි කීය උනත් ජපන් කට්ටක් ම ගනු :frown:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ඔය ගානට Yamaha TW 225 :love: එකක් ගන්න පුලුවන් මචන්... :yes:

    Yamaha%20TW225E%2005.jpg

    Register karannath ekkama uparima 3i 80 kata ganna puluwan..
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Commercial bank eken personal loan gannawata wada hodai higakanawa. mage sallary yanneth commercial eth unman job eke two years na kiyala loan eka denna ba kiwwa:growl::growl:. Anthimata NDB eken man gatte. Guarantors oneth na degree ekak thiyanawa nam 11.95% ;)
    ඔව් බං මම බැංකුවට ගිහින් එද්දී කල්පනා කලෙත් ඔය ටිකම තමා..මගේ ටිකක් දැන් අවුරුදු 5ක් තිස්සේ යන නිසා තරමක මුදලක් ගන්න පුලුවන් කිව්වා ..සාමාන්‍ය පඩියක් ගන්න මනුස්සයෙක් කොහොමද මංදා ලෝන් එකක් ගන්නේ..මම හැම බැංකුවකටම ගිහින් හම්බ උනු අඩුම රේට්ස් තිබ්බේ මේකේ..ඒත්:oo:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    අලුත් FZ එක පැට්‍රොල් 60 ක් කරනවලු. මගේ FZ එකට දැන් අවුරුද්දක් වෙනවා 18600 KM පැදලා තියෙන්නේ. චේන් එක මාරු කළා . ඇස්ලේටර් කේබල් එක දැම්මා. බ්රේක් පෑඩ් දැම්මා. පෙට්‍රෝල් නම් 35ක් වගේ කරන්නේ. 40000 KM 70000 KM පැදපු එවුනුත් අපේ පැත්තේ ඉන්නවා. ඔය කියන තරම් ලෙඩ නෑ. බයික් එක ගානට වෙලාවට සර්විස් කරලා පැද්දහම හරි. :yes::yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland

    ඉතින් බන් 35ක් නම් කරන්නෙ ඕක අරන් වැඩක් නෑනෙ. මගෙ XR එකෙත් වැඩ කරනව බන් 250 වෙලත් 28 hp (20.9 kW) @ 8000 rpm :cool:
    ජපන් ස්ප්‍රොකට් ඔය ඉක්මනින් යන්නෙත් නෑ. බ්‍රේක් පෑඩ් front /rear දාන්න යන්නෙ 600යි. වෙලාවට එන්ජින් ඔයිල්/filter මාරු කරන එක ඇරෙන්න මේවගෙ කරන්න දෙයක් ඇත්තෙම නෑ. :cool: අනික ගත්ත ගානටම වගේ දෙන්නත් පුලුවන්
    4-4.50 ක් වෙනකොට හොයාගන්න පුලුවන් chassis 170-180 තටු මොඩල් එකක්ම
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද

    මුන්ට ඕවා කියලා වැඩක් නැ බන්, japan එකක spocket එකෙන් 40000 km දුවන්න පුළුවන් ගේමක් නැතිව
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    ඉතින් බන් 35ක් නම් කරන්නෙ ඕක අරන් වැඩක් නෑනෙ. මගෙ XR එකෙත් වැඩ කරනව බන් 250 වෙලත් 28 hp (20.9 kW) @ 8000 rpm :cool:
    ජපන් ස්ප්‍රොකට් ඔය ඉක්මනින් යන්නෙත් නෑ. බ්‍රේක් පෑඩ් front /rear දාන්න යන්නෙ 600යි. වෙලාවට එන්ජින් ඔයිල්/filter මාරු කරන එක ඇරෙන්න මේවගෙ කරන්න දෙයක් ඇත්තෙම නෑ. :cool: අනික ගත්ත ගානටම වගේ දෙන්නත් පුලුවන්
    4-4.50 ක් වෙනකොට හොයාගන්න පුලුවන් chassis 170-180 තටු මොඩල් එකක්ම

    XR එකක වැදගත් ගමනක් යන්න පුලුවන්ද? බෑනේ. ඔෆිස් යන්නේ කොහොමද? 35ක් කරන්නේ පරණ FZ බන්. අලුත් 2015 එව්වා 60ක් කරනවා. එහෙම නම් ඉතින් අලුත් හොනර්ට් 600CC එකක් වත් ගන්න ඕනේ. පෙට්‍රෝල්. ලුක් එක හොදටම හොදයි. ඒත් දිව්‍ය ලෝකෙට විසා ගන්නේ මොකටද. FZ එක හොදටම හොදයි. අපේ පාරවල් වලට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    XR එකක වැදගත් ගමනක් යන්න පුලුවන්ද? බෑනේ. ඔෆිස් යන්නේ කොහොමද? 35ක් කරන්නේ පරණ FZ බන්. අලුත් 2015 එව්වා 60ක් කරනවා. එහෙම නම් ඉතින් අලුත් හොනර්ට් 600CC එකක් වත් ගන්න ඕනේ. පෙට්‍රෝල්. ලුක් එක හොදටම හොදයි. ඒත් දිව්‍ය ලෝකෙට විසා ගන්නේ මොකටද. FZ එක හොදටම හොදයි. අපේ පාරවල් වලට.

    ඇයි බන් මම හැමදාම වැඩට එන්නෙ මේකෙ තමා. වැදගත් ගමනක් කියන්නෙ මොකක්ද බන් ? :baffled:

    මට වැදගත් ගමන් වල්ට මම කොලඹ යනව සමහර වෙලාවට බයික් එකේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    XR එකක වැදගත් ගමනක් යන්න පුලුවන්ද? බෑනේ. ඔෆිස් යන්නේ කොහොමද? 35ක් කරන්නේ පරණ FZ බන්. අලුත් 2015 එව්වා 60ක් කරනවා. එහෙම නම් ඉතින් අලුත් හොනර්ට් 600CC එකක් වත් ගන්න ඕනේ. පෙට්‍රෝල්. ලුක් එක හොදටම හොදයි. ඒත් දිව්‍ය ලෝකෙට විසා ගන්නේ මොකටද. FZ එක හොදටම හොදයි. අපේ පාරවල් වලට.

    අයි බන් fz එක car එකක් වගේ පේනවද තැනකට යනකොට, ek එකේ ඉන්නවා ax1 එකකින් bank එකේ වැඩට යන පොරක්,

    අනික fz එකට වඩා xr,baja handling හොදයි,
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,327
    5,440
    113
    Panadura
    අයි බන් fz එක car එකක් වගේ පේනවද තැනකට යනකොට, ek එකේ ඉන්නවා ax1 එකකින් bank එකේ වැඩට යන පොරක්,

    අනික fz එකට වඩා xr,baja handling හොදයි,

    FZ එකේ handling උපරිමයි.ඉන්දියන් බයික් වලින් වැදගත් පෙනුමක් තියෙන්නේ FZ එක විතරයි බන්. එක එක්කෙනාගේ චොයිස් වෙනස්නේ. කැමැත්තක්.