FZ එකේ handling උපරිමයි.ඉන්දියන් බයික් වලින් වැදගත් පෙනුමක් තියෙන්නේ FZ එක විතරයි බන්. එක එක්කෙනාගේ චොයිස් වෙනස්නේ. කැමැත්තක්.
උබට බයික් එකකින් වැදගත් පෙනුමක් ලැබෙන්නෙ නෑ මචන්. පදින මිනිහ වැදගත් නම් ඒ ඇති. තැපැල් එකේ හරි වැදගත් විදියට යන්න පුලුවන්. ජපානෙ නම් එහෙමයි
1000 බයික් එකෙන් එකෙක් වැඩට එනකොට තැපැල් 90 වගේ ඒවගෙනුත් එනව. ඒ රටේ නම්.

මෙතන මේ කියන්නෙ ලක්ශ 4ක් විතර දීල ගන්න හොද බයික් එක මොකක්ද කියන එක



price in 2012 3.25
මම ඒක දුන්නෙ නම් 3.50කට
price 5.40




