bike එකක් ගන්න ඕනෙ කළුවෝ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    දෙන්නෙක් එක්ක දුර යන්නයි daily office යන්නයි තමයි ඕනෙ. comfortable වෙන්නෝනෙ. තෙල් කරන්නෝනෙ.
    දැනට බැලුවෙ bajaj avenger එකක්. ඒක අවුල්ද? වෙන මොනාද ඒ type තියෙන්නෙ? මහ ගනන් වියදම් කරන්න බෑ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    ඇවෙන්ජර් ආවෙ 2003-04-05 කාලෙනෙ. ඊට පස්සෙ ආවෙ නෑනෙ.
    2016/2017 wage thiynawa.
    mama kiynne meka.

    00.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,230
    1
    101,069
    113
    34
    Kalutara
    මම මේ ටවුන් එකේ ඉන්නෙ. මගේ ඉස්සරහ කිම්කෝ එකක් තියෙනව ආසාවේ බෑ. BMW ලුක් එකක් තියෙන්නෙ. 😍