Bike එකක් ගන්න ඕන.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    අර yadea ද මොකක්ද electric bike එකක් තියනවා නේද? ලොකු traffic time සෙට් වෙන්නෙ නැත්තන් අවුලක් නැතිවෙයි. Traffic නම් මමනම් බයික් එකේ යන්න කැමතිම නෑ. Anger issues නිසා එක්කො ගහනවා, නැත්තන් ගුටි කනවා 🫤
    Yadea ganna epa

    Electric Bike ගන්නවානම් බැටරි එක බලන්න
    Lead acid තියෙන බයික් ගන්න එපා
     
    • Like
    Reactions: DemonAkalanka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    මොන වගේ bike එකක්ද ගන්න හොද ?
    brandnew or used?
    ලීස් කරල තමා ගන්නේ

    අදහස් පොඩ්ඩක් දාගෙන යන්.
    කොලඹ අවට බෝඩිම් හෙන ගනන් බන්.

    බයික් එකක් අරන් ටිකක් දුරින්
    නතර වෙන්න තමා බැලුවේ
    මමනම් ගොඩක් උන්ට දෙන උපදෙසක් තමා බයික්නම් ගන්න එපා කියලා. උඹ වැරැද්දක් කලත්, වෙන එකෙක් වැරැද්දක් කලත් උඹ මැරෙන්න තියෙන චාන්ස් එක වැඩි මචන්.
     
    • Like
    Reactions: dj gamaya and jennt

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Thel karanawanm - Ct 100
    Electric ekkuth thinawa dan nam abans eke. eka langa padinna nam wasi wage.
    FZ ekak nathnm 218 wage ekka balpn.
    Dio ehemanm hondata balla ganin used karapuwa gannawanm. Beach side padapuwa, Sale paint gahala denawa. accedent una ewa ehema
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,776
    113
    පරන බයික් එකක් ගන්නවනම් discover 135 එකක් ගන්න try krannna. Fb එකේ 135 group එකකට සෙට් වෙලා බලන්න. හොඳ විතරමයි කියලා තියෙන්නෙ. උබ ගන්න පලවෙනි බයික් එක ඕකනම්, හදිසි වෙන්න එපා. ටිකක් බයික් සීන් එක ගැන හොයලා බලලම ගනින්, අඩුම මාසයක් වත්.

    indian බයික් වල 2500KM oil මාරු කරන්න ඕන කියලා හොඳටම මතක තියාගනින් . අරගෙන ඔහේ පදින්න නම් බයික් ගන්න එපා. පොඩි දැනුමක් ඕනෙමයි බයික් එක ගැන.

    තදියමට බයික් අරන් ලස්ස ගානක් කෙලවගත්තෙක්මී. 😐
    සහතික ඇත්ත මගෙ 135 එකට දැන් අවුරුදු 14. තාම යකා වගේ දුවනව.
     
    • Like
    Reactions: devops

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    Uba anex eka ganna hithan inna thana kittuwa thiyena Bike Garage ekakata gihin ethanin ahapan. Godak welawata garage walata enawa wikunana bike. Eyagenma repair and service karana ewa. Ethakota poddak hari sure ganna eka. Mokada garage eke ekkena repair karapu ekak ne. mona hari unoth utama gihin denna puluwan.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss

    ගරාජ් ගානෙ දුවන්න බෑ
    GN senaro 125(550_000) vs discovery 125(731_000) vs pulsar N160 (950_000)
    කෝකද හොද ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    පරන බයික් එකක් ගන්නවනම් discover 135 එකක් ගන්න try krannna. Fb එකේ 135 group එකකට සෙට් වෙලා බලන්න. හොඳ විතරමයි කියලා තියෙන්නෙ. උබ ගන්න පලවෙනි බයික් එක ඕකනම්, හදිසි වෙන්න එපා. ටිකක් බයික් සීන් එක ගැන හොයලා බලලම ගනින්, අඩුම මාසයක් වත්.

    indian බයික් වල 2500KM oil මාරු කරන්න ඕන කියලා හොඳටම මතක තියාගනින් . අරගෙන ඔහේ පදින්න නම් බයික් ගන්න එපා. පොඩි දැනුමක් ඕනෙමයි බයික් එක ගැන.

    තදියමට බයික් අරන් ලස්ස ගානක් කෙලවගත්තෙක්මී. 😐
    discovery 125 හොද නැද්ද බ්‍රෝ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ජපන් එකක් ගනින් එච්චරයි , පරණ ජපන් එකක් උනත් කමක් නෑ
    ඉන්දියන් ලඩ අරන් බයික් එකක් පදින රස නැතිකරගන්න එපා .
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    මමනම් ගොඩක් උන්ට දෙන උපදෙසක් තමා බයික්නම් ගන්න එපා කියලා. උඹ වැරැද්දක් කලත්, වෙන එකෙක් වැරැද්දක් කලත් උඹ මැරෙන්න තියෙන චාන්ස් එක වැඩි මචන්.

    වාහන ගන්න සල්ලි නැ බ්‍රෝ

    ජපන් එකක් ගනින් එච්චරයි , පරණ ජපන් එකක් උනත් කමක් නෑ
    ඉන්දියන් ලඩ අරන් බයික් එකක් පදින රස නැතිකරගන්න එපා .
    senaro japan නේද?
    ------ Post added on Jan 20, 2025 at 5:15 PM
     
    • Like
    Reactions: tharakaf

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ජපන් එකක් ගනින් එච්චරයි
    ඉන්දියන් ලඩ අරන් බයික් එකක් පදින රස නැ
    වාහන ගන්න සල්ලි නැ බ්‍රෝ

    senaro japan නේද?
    ------ Post added on Jan 20, 2025 at 5:15 PM
    ජපන් නම්
    හොන්ඩා
    කවසාකි
    සුසුකි
    යමහා

    තමා රෙකමදාදෝරු කරන්නෙ .
    ඕවගෙනුත් රිලායබල් හොන්ඩයි යමහයි තමා ලංකාවේ . සුසුකි පොඩ්ඩක් ලෙඩ කෑලිත් නෑ කවසාකි කලු නික වගේ ලංකාවේ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොන වගේ bike එකක්ද ගන්න හොද ?
    brandnew or used?
    ලීස් කරල තමා ගන්නේ

    අදහස් පොඩ්ඩක් දාගෙන යන්.
    කොලඹ අවට බෝඩිම් හෙන ගනන් බන්.

    බයික් එකක් අරන් ටිකක් දුරින්
    නතර වෙන්න තමා බැලුවේ

    ithuruwak balanawa nam brand new ganna one. habai mila wadi.
    used karapu ewa gannawa nam hodata balala ganin. FZ eke set una supiriyak mata.

    lease karanawa nam adu kalekata daganna, ethakota poliya adui

    mama use karanne NTORQ ekayai FZ V3 ekai. kalin Pulsar 150, Hunk 150 th use karala thiyenawa.

    HUNK - 2nd hand gaththe. kisima kondata amaruwak naha. hemin yanne nathi nisa 40 to 44KMPL wage kare. sapa bandayak hariyata use karoth. maintain welawata karapu nisa mama service karana thana kenek ma thama gaththe bike eka

    Pulsar - Brand New Gaththe. sapa nam balance gathiyak thiyenne. thel nam karanwa 46 to 50KMPL wage . habai tankiyata ata deka hiri watena eka nam thiyenawa puthe. welawata service karana nisa add eka dala dawasin bike eka aragena giya.

    NTORQ - Brand new gaththe . danata pawule wahane . 40 or 50 speed ekata wage giyoth 50KMPL wage karanawa. kohomath mama 60ta pickup karana nisa 45 to 40KMPL wage thama karanne. trye loku nisa anith scooty wage kondata loku amaruwak na. seat ekath comfirt. eth hama scooty ekama thiyena agata amaru eka kohomath enawa dawasata 100km wage padinakota. oka gaththa kale samahara dawas wala job eke wada walata 150km wage padala thiyenawa. welawata maintain karana nisa dana pare wadayak dila naha. 2018 idan thama thiyenawa mokada oken thama gedarata badu gena wada podi ewun aran yana wada okkoma karanne.

    FZ V3 - 2nd hand gatte. palaweni deweni service yanakota vibration ekath ekka handle eke poddak adai wage theruna. service ekata dala balanakota issaraha happila thiyenawa. eka hariyata hadala naha. passe ekata mata wenama 8k wage giya mathaka widiyata eka hadanna. dan awulak naha. sapa bandayak. kisima amaruwak nathuwa gamana gihilla enna puluwan. podi walawal wala watuna kiyala awul naha. pickup eka samanya hodai. race yanna tharam pickup naha. yana gamana age amaruwak nathuwa sapata gihilla enna puluwan. bike eka loku unata thel karana 60KMPL wage. Fuel injection nisa wenna ona. mama 60 ta pickup karana nisa 50-55 KMPL range eke karanne. break ehema hodai issaraha ABS nisa. service wala price nam same, habai part anith bike walata wada 500k ho 1000k wage wadi. spoket chain set ekanam overpiced gaanak thiyenne company badu wala.

    mama pudgalikawa kamathi nathi bike set ekak thiyenawa.

    CT 100
    Discovery 100 / 125 / 135
    Platina
    Discovery 135 wage 100 CC 125CC bike
    NS200 - Marakayak.

    Scooty walin
    Dio

    bike poddak barata thibba kiyala awulak na mokada break karaddi pare hulan walata baike eka wisik wenna balana nisa.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    Good Review machan... :yes:
     
    • Like
    Reactions: dj gamaya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    මොන වගේ bike එකක්ද ගන්න හොද ?
    brandnew or used?
    ලීස් කරල තමා ගන්නේ

    අදහස් පොඩ්ඩක් දාගෙන යන්.
    කොලඹ අවට බෝඩිම් හෙන ගනන් බන්.

    බයික් එකක් අරන් ටිකක් දුරින්
    නතර වෙන්න තමා බැලුව‍ෙ
    කොළඹට ඉක්මනට එන්න පුලුවන් ස්ටේසමක් ලඟ නතරවෙයං. කෝච්චියේ ගාන අඩුයි.
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    636
    477
    63
    colombo
    discovery 125 හොද නැද්ද බ්‍රෝ?
    ගන්න එපා.

    135 ගන්න discover ගන්නවනම්. 125 100 ගන්න එපා. 125 model එකේ මචං උපතින්ම එන ලෙඩක් තියනවා. උඹ 4th එකේ යනවනම් එක පාරටට ගියර් එක ශිෆ්ට් වෙනවා 3rd එකට. ඕක හදන්නම බැරි ලෙඩක් කියලා තමා කියන්නේ.

    අනික මචං 135 model එක සුපිරියක්. ඒක හදන එක නැවැත්තුවෙ ඒකේ රෙපායාර් එන්නෙ ණැති නිසා. රෙපෙයාර් එන්නෙ නෑ කියන්නෙ කම්පැනියට පාඩුනෙ බං. ඒ නිසා උන් කොලිටි අඩු කරලා 100 125 model ගැහුවා. 135 තියන එකෙක් බයික් එක ලේසියකට විකුනන්නෙ නෑ. අනික බං පරන බයික් එකක් වෙලත් තාම 125 100 ට වඩා මාකට් එකක් තියෙන්නෙම ඇයි කියලා බලපංකො. හොඳ නිසානෙ

    මාත් මේ අහලා තියන ඒවා දන්න උන් කියං යයි මේ සීන් එක දන්නවනම්.

    ජපන් එකක් ගනින් එච්චරයි , පරණ ජපන් එකක් උනත් කමක් නෑ
    ඉන්දියන් ලඩ අරන් බයික් එකක් පදින රස නැතිකරගන්න එපා .
    මේකත් ඇත්ත ආ ❤️
    ------ Post added on Jan 20, 2025 at 7:28 PM

    ආයි මචං bajaj caliber එකයි bajaj boxer එකයි මේවත් අහල තියන විදියට bajaj ල ගහපු හොඳ බයික්. මේ දෙකමත් දැන් discontinued.
    ------ Post added on Jan 20, 2025 at 7:34 PM