Bike එකක් ගන්න ඕන.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    ජපන් එකක් ගනින් එච්චරයි , පරණ ජපන් එකක් උනත් කමක් නෑ
    ඉන්දියන් ලඩ අරන් බයික් එකක් පදින රස නැතිකරගන්න එපා .
    මචන් ලක්ශ 15 ට අඩු ජපන් බයික් මොනවද හොද ඒව තියෙන්නෙ?
    TW එහෙමනම් ආස නෑ මට ඕනෙ පොඩ්ඩක් කැල්සික් එකක්.. Royal engfiled model එකේ ඒව නැද්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    මචන් ලක්ශ 15 ට අඩු ජපන් බයික් මොනවද හොද ඒව තියෙන්නෙ?
    TW එහෙමනම් ආස නෑ මට ඕනෙ පොඩ්ඩක් කැල්සික් එකක්.. Royal engfiled model එකේ ඒව නැද්ද?
    ඔය සයිට් වල බජට් එක දාල බලන්න ෆිල්ටර් වෙලා එයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මටත් මේ ඉලෙක්ට්‍රික් බයික් පිස්සුවක් හැදිල ඉන්නෙ මේ දවස් වල...