bike එකක් ගන්න

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අනේ මට උදවක් දියලකෝ හොද bike එකක් ගන්න :cool:

    මෙකය් මට තියෙන අව්ල :baffled:

    මම වැඩිය උස මහත නෑ මචන්ලා ඒත් හොද bike එකක් පදින ආසයි :baffled: :angry:

    තඩි bike ගතොත් මට හම්බන් කරගන බැරි වේවි :baffled: :angry: :confused: :frown: :no:

    මම පොඩි හන්ද මට control කරන පුලුවන් හොද bike එකක් කියනකෝ ගන්න ගානත් එක්ක :yes:


    උස 160 cm :baffled:

    බර
    60 KG :baffled:


    mata oni yadi podi gatiyak tiyena ekak :yes:

    ape patte kollo kurutto pulsar wala beat gahagena wada dada yanwa ban
    :angry:

    mata oni unta penna padina elakkkkkkkkkk
    :P




     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    FZ
    11.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Usa and bara kiyanna. Ewagema keeyak wiyadam karanna puluwanda + petrol kochchra karanna onada
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඩිස්කවරි 100cc එකක් ගනින් .උස බර එහෙම ඔනේ නෑ බන් මමත් එච්චර උස නෑ එත් එහෙම අවුලක් නෑ ඩිස්කවරි 100cc එකක් ගන්න කිවේ බය නම් නැත්තම් පල්සර් එකක් ගනින්
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    mata oni wadiya kalagwat laga nati eke yadi podi gatiyak tiyena ekak :yes:

    ape patte kollo kurutto palser wala beat gahagena wada dada yanwa ban :angry: mata oni unta penna padina elakkkkkkkkkk :P
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    උස අඩි 5i අගල් 2i
    ඔය උස ඇති නේ බන්

    FZ,TVS flame (dan enawada manda) mewa hoyai ne ban


    mata oni wadiya kalagwat laga nati eke yadi podi gatiyak tiyena ekak :yes:

    ape patte kollo kurutto palser wala beat gahagena wada dada yanwa ban :angry: mata oni unta penna padina elakkkkkkkkkk :P
     
    mata oni wadiya kalagwat laga nati eke yadi podi gatiyak tiyena ekak :yes:

    ape patte kollo kurutto palser wala beat gahagena wada dada yanwa ban :angry: mata oni unta penna padina elakkkkkkkkkk :P
    අහ කාගෙවත් ලග නැති පේන්න පදින්න පුළුවන් එකක් නේ :P
    මේක ගනින්
    :P
    1270080025_85016257_1-Pictures-of--2008-Yamaha-R1-Beautiful-Custom-Bike.jpg


    yamaha R1
    ලංකාවේම ඕන නම් දෙකක් නැත්නම් තුනක් ඇති :)
    ලක්ෂ 16 වගේ වෙයි දැන් නම් :P
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    put cycle ekak ganin...future ekatah hondai..petrol yanneth ne..aan baan karannath lesei....:)