නෑ දෙන්නෙක් යනවා එක බයික් එකක.වැඩිය ගෙනියන්න දේවල් නම් නෑ .ස්කුටරයක් සෙට් වෙන්නේ නෑ බන් මටthaniyema yanna nam ok. scooter eka.

හම්බුනේ නැත්ත ඉතින් ස්කුටියක තමා යන්න වෙන්නේ
එලbump
badulle yanavanam 200 walinwath uba ekak hoyapan..naththam epaa wenawa loweth dura yaddi..ape paththe hornet ekak ganna puluwan 2000 per day.habai chilaw.
150 ක් වගේ තමා හොයන්නේ මචන්

ගාල්ල මාතර හරි ගාලු පාරේ තැනකින් තමා හොයන්නේ (පොඩි හේතුවක් නිසා )