Bike එකේ යද්දී නින්ද යන්නේ ඇයි- HELP

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    Bike එකේ යද්දී නින්ද යන්නේ ඇයි- HELP

    Bike එකේ යද්දී නින්ද යන්නේ ඇයි

    දැන් දවස් 5ක විතර ඉදන් හවස OFFICE ඇරිලා ගෙදර යද්දී ඇස් දෙක වැහෙන්නම නින්ද යන්න එනවා :(:(
    හරිම අමරුවෙන් තමයි ගෙදර එන්නේ , උදේට 26KM හවසටත් 26KM :yes:
    උදේට OFFICE එද්දී කිසි අවුලක් නැ , හවසට තමයි දරුණු නිදිමතක් එන්නේ
    රෑට නිදි මරන්නෙත් නෑ
    කට්ටිය JOKE නැතුව මට කියපන් මොකද්ද මේ SEEN එක කියල
    ඩොකෙක් හම්බෙන්න වෙයිද
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් නින්ද යනව කියල දැන දැනම බයික් එකේ යන්නෙ නැතුව ටික දවසකට හරි බස් එකේ ගියොත් හොඳයි නේද..?:rolleyes:
    උඹ ඒක කියල තියෙන විදිහ නිසා මටනම් මුලින්ම ඔලුවට ආවේ ඕක..:confused:
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    මචන් නින්ද යනව කියල දැන දැනම බයික් එකේ යන්නෙ නැතුව ටික දවසකට හරි බස් එකේ ගියොත් හොඳයි නේද..?:rolleyes:
    උඹ ඒක කියල තියෙන විදිහ නිසා මටනම් මුලින්ම ඔලුවට ආවේ ඕක..:confused:

    එකත් හොදයි
    එත් මචන් bike එකට පුරුදු වුනාම bus වල යන්න හිතෙන්නෙම නේ
    අනික bus තුනක්වත් යන්න ඕනේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මචන් නින්ද යනව කියල දැන දැනම බයික් එකේ යන්නෙ නැතුව ටික දවසකට හරි බස් එකේ ගියොත් හොඳයි නේද..?:rolleyes:
    උඹ ඒක කියල තියෙන විදිහ නිසා මටනම් මුලින්ම ඔලුවට ආවේ ඕක..:confused:

    ඔව්. 26km කියන්නේ මහ ලොකු දුරකුත් නෙවෙයිනේ. හේතුව හොයන් ප්‍රතිකර්මයක් කරනකම් bus එකේ යන එක හොඳයි වගේ.
    cholesterol වලට නිදි මත එනවා කියල අහලා තියෙනවා. නිදි මරන්නේ නෑ කිව්වට අවශ්‍ය පැය ගාන නිදාගන්නේ නැද්ද දන්නෙත් නෑ.
    කොහොමත් ඉක්මනටම doctor කෙනෙක් හම්බ වෙන්ඩ. මොකද බයික් එකේ නින්ද ගියොත් ලොකු අනතුරක් වෙන්ඩ පුළුවන්.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ඩොකෙක් හම්බෙයං මචං.. පැය කීයක් වැඩ කරනවද ඔයා? නිදාගන්නව මදිද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    uba visor eka daagenada yanne?
    as dekata hulan wadinakota amaarui. tikka wela yaddi ninda yanna enawa.

    raata ride karanakota hulan paara wadinakota amaarui.

    visor daan yannath amarui head light wadinakota aha kana wenna ethakota thawath mala. penneth naha sudu patata dilisena nisa.

    kannadiyak daagena gihin balapan godak welaawata awulak naha ethakota
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    uba visor eka daagenada yanne?
    as dekata hulan wadinakota amaarui. tikka wela yaddi ninda yanna enawa.

    raata ride karanakota hulan paara wadinakota amaarui.

    visor daan yannath amarui head light wadinakota aha kana wenna ethakota thawath mala. penneth naha sudu patata dilisena nisa.

    kannadiyak daagena gihin balapan godak welaawata awulak naha ethakota

    visor have,munata lensuwakuth badinawa duwillane bn.