bike එකේ වැඩට යනව නම්

janiranga

Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    me post eka kiyavala comment ekak dala masayak une ne... eye ude pandara badu set una... man hitan hitiye mata mage driving sure nisa aulak ne kiyala... eth eye teruna buruwoth vahana elavanava kiyala.. den itin gedarata vela innava atapaya hatara otagena....
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle

    adee ehemada machan.....mokada machan une
    :no::no:
     
    mission

    Active member
  • Apr 10, 2008
    335
    45
    28
    good advice thanks. thawa dayak thamai mahaparata athuru paraka sita dana kota
    slow karala para balala danda bike eka podi kiyala hena gahanawa wage danda epa!!!
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    loku lori kaarayo mata penna baha ban.. mamath 2km 3km vithara passen yanawa
    lori issara karanna samahara lori kaarayo apita issara karanna chance den ne ban.
    un karanne apita chance eka apu gaman arala yanawa api 100 vithara yanna one unwa
    issara karanna.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    loku lori kaarayo mata penna baha ban.. mamath 2km 3km vithara passen yanawa
    lori issara karanna samahara lori kaarayo apita issara karanna chance den ne ban.
    un karanne apita chance eka apu gaman arala yanawa api 100 vithara yanna one unwa
    issara karanna.

    thanks machan
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    04. මචන් ඉවසීම කියන්නේ 100% ට 2000% ක් තියෙන්න ඕන.මම දන්නවා ලොකු බර වාහනයක් SET වුනාට ටිකක් දුර ඔක පස්සෙන් යන්න බෑ තමයි. ඉස්සර කරනකන් නින්ද යන්නේ නෑ වගේ ගතියක් ඇගට එනවා නේ.මම දැකපු විදියට ගොඩත් අනතුරු වෙන අවස්තාවක් තමයි මේක.හරි අවස්තාව එන කන් 2km ක් 3km ක් උනත් කමක් නෑ පස්සෙන් යන්න මොකද්ද බන් හදිස්සිය කියල හිතින් හිතන්න.මැරෙන්නද හදිස්සි කියල උබෙන්ම අහන්න.

    ඉස්සර කරන වෙලාවට හෝර්න් එක ගහලා ඒ බව අනිත් රියදුරා දැනුම් දෙන්න. අනිවා හෝර්න් එක 2 පාරක් 3 පාරක් ගහන්න ඉස්සර කරන අතර තුර මොකද උබ ඉස්සර කරන බව අනිත් රියදුරාගේ අවධානයේ තියෙන්න ඕන.

    මේක නම් මට හැමදාම වගේ වෙනව බන්. ලොකු වාහන වල යන උන් හිතාගෙන ඉන්නේ උන්ගෙ වාහන විතරයි පාරෙ යන්නෙ ඔන කියල. ගාට ගාට පාර මැද්දෙන් යනව. වැඩේ වැරදියි කියල දැනගෙන උනත් ජීවිත ආසාව අතෑරල එතකොට නම් වම් පැත්තෙන් ඉස්සර කරනව.
    ඒ වගේම මම නම් හැමදාම බයික් එක පාරට දාන්න කලින් සිග්නල් ලයිට්, බේරේක් ලයිට් වැඩකරනවද කියල බලනව.