bike එකේ වැඩට යනව නම්

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කෝරලේමහත්තයා;18197502 said:
    පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මේකනම් මටත් වෙලා තියෙනව..එල මචං..

    Ow machan prissamen ona track change karanna
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ගොඩක්ම මූසලයො වගේ පාරෙ යන එවුන්ගෙන් පරිස්සං වෙන්න ඕන. සමහර උං හොට තියාගන එනවා පිටිපස්සෙං. අපි හදිස්සියේ බ්‍රේක් එකක් ගැහුවොත් බඩුම තමයි.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    100%ක්ම එකඟයි අදහස් ටිකට..:cool:

    මමත් පටු පාරවල් වල ටිකක් දිග වාහෙනකට ඉස්සර කරද්දි 70 පැනල වගේනම් කඩින් කඩ එක දිගටම වගේ හෝන් කරනවා..:yes:
    අතුරු පාරකින් එන කෙනෙක් උනත් එතකොට එකපාර පාරට දාන එක නවතින නිසා..:dull:
    සාමන්‍ය වේගෙන් ඉස්සර කරනවනම් 3 පාරක්වත් හෝන් එක ගහනව..
    එකක් පිටි පස්සෙදි, අනික මැද හරියෙදි වගේම ඩ්‍රයිවර් ඉන්න තැනට කිට්ටු උනාට පස්සෙත්.. මොකද සමහරු ඉස්සර කරද්දි ස්ලෝ එකේ ආවත්, අපි අදාල වාහනේ බාගයක් පහු වෙනකොටම හයියෙන් යන්න පටන් ගන්නවා..

    ඒ වගේම හරවන්න යනකොට සිග්නල් දැම්මාම අනිව ආපහු ඒක ඕෆ් කරන්නත් මතක තියා ගන්න..
    ගොඩක් වෙලාවට ඕක සෑහෙන පිරිසකට අමතක වෙන දෙයක්...
    පිටිපස්සෙන් එන අය ගොඩක් අව්ල් යනව එහෙම උනාම..:confused: