තෑන්ක්ස් මචන්
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Apr 24, 2015 #142 එල . ගොඩක් වටිනවා මචන් . Rep දුන්නා
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle May 10, 2015 #144 කෝරලේමහත්තයා;18197502 said: පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මේකනම් මටත් වෙලා තියෙනව..එල මචං.. Click to expand... Ow machan prissamen ona track change karanna
කෝරලේමහත්තයා;18197502 said: පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මේකනම් මටත් වෙලා තියෙනව..එල මචං.. Click to expand... Ow machan prissamen ona track change karanna
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle May 10, 2015 #145 Malitharox said: වටිනවා සහෝ Click to expand... Elaaaz
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle May 10, 2015 #146 Shamil Max said: එල . ගොඩක් වටිනවා මචන් . Rep දුන්නා Click to expand... Thanks machan
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. May 10, 2015 #147 කෝරලේමහත්තයා;18197502 said: පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මේකනම් මටත් වෙලා තියෙනව..එල මචං.. Click to expand... ඔව් මචං, මේක නම් පට්ට කරදරයක්
කෝරලේමහත්තයා;18197502 said: පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මේකනම් මටත් වෙලා තියෙනව..එල මචං.. Click to expand... ඔව් මචං, මේක නම් පට්ට කරදරයක්
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle May 10, 2015 #148 A. සිරියා;18320493 said: ඔව් මචං, මේක නම් පට්ට කරදරයක් Click to expand...
rohan117560 Well-known member Feb 10, 2013 960 62 48 Jun 12, 2015 #156 kathawa eththa. mamath week ekakata deparak Mahiyangana gihin enawa bike eke ( Pulsar 150 )
a2mdb Well-known member Sep 12, 2013 3,968 5,636 113 Jun 12, 2015 #158 ගොඩක්ම මූසලයො වගේ පාරෙ යන එවුන්ගෙන් පරිස්සං වෙන්න ඕන. සමහර උං හොට තියාගන එනවා පිටිපස්සෙං. අපි හදිස්සියේ බ්රේක් එකක් ගැහුවොත් බඩුම තමයි.
ගොඩක්ම මූසලයො වගේ පාරෙ යන එවුන්ගෙන් පරිස්සං වෙන්න ඕන. සමහර උං හොට තියාගන එනවා පිටිපස්සෙං. අපි හදිස්සියේ බ්රේක් එකක් ගැහුවොත් බඩුම තමයි.
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle Jun 15, 2015 #159 කොමෙන්ට් වලට ස්තූති්යි කට්ටියටම .......
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Jun 15, 2015 #160 100%ක්ම එකඟයි අදහස් ටිකට.. මමත් පටු පාරවල් වල ටිකක් දිග වාහෙනකට ඉස්සර කරද්දි 70 පැනල වගේනම් කඩින් කඩ එක දිගටම වගේ හෝන් කරනවා.. අතුරු පාරකින් එන කෙනෙක් උනත් එතකොට එකපාර පාරට දාන එක නවතින නිසා.. සාමන්ය වේගෙන් ඉස්සර කරනවනම් 3 පාරක්වත් හෝන් එක ගහනව.. එකක් පිටි පස්සෙදි, අනික මැද හරියෙදි වගේම ඩ්රයිවර් ඉන්න තැනට කිට්ටු උනාට පස්සෙත්.. මොකද සමහරු ඉස්සර කරද්දි ස්ලෝ එකේ ආවත්, අපි අදාල වාහනේ බාගයක් පහු වෙනකොටම හයියෙන් යන්න පටන් ගන්නවා.. ඒ වගේම හරවන්න යනකොට සිග්නල් දැම්මාම අනිව ආපහු ඒක ඕෆ් කරන්නත් මතක තියා ගන්න.. ගොඩක් වෙලාවට ඕක සෑහෙන පිරිසකට අමතක වෙන දෙයක්... පිටිපස්සෙන් එන අය ගොඩක් අව්ල් යනව එහෙම උනාම..
100%ක්ම එකඟයි අදහස් ටිකට.. මමත් පටු පාරවල් වල ටිකක් දිග වාහෙනකට ඉස්සර කරද්දි 70 පැනල වගේනම් කඩින් කඩ එක දිගටම වගේ හෝන් කරනවා.. අතුරු පාරකින් එන කෙනෙක් උනත් එතකොට එකපාර පාරට දාන එක නවතින නිසා.. සාමන්ය වේගෙන් ඉස්සර කරනවනම් 3 පාරක්වත් හෝන් එක ගහනව.. එකක් පිටි පස්සෙදි, අනික මැද හරියෙදි වගේම ඩ්රයිවර් ඉන්න තැනට කිට්ටු උනාට පස්සෙත්.. මොකද සමහරු ඉස්සර කරද්දි ස්ලෝ එකේ ආවත්, අපි අදාල වාහනේ බාගයක් පහු වෙනකොටම හයියෙන් යන්න පටන් ගන්නවා.. ඒ වගේම හරවන්න යනකොට සිග්නල් දැම්මාම අනිව ආපහු ඒක ඕෆ් කරන්නත් මතක තියා ගන්න.. ගොඩක් වෙලාවට ඕක සෑහෙන පිරිසකට අමතක වෙන දෙයක්... පිටිපස්සෙන් එන අය ගොඩක් අව්ල් යනව එහෙම උනාම..