bike එකේ වැඩට යනව නම්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo


    මෙන්න මේ වැඩේ නම් මටත් වෙලා තියෙනවා..:oo: සමහරු බයික් එක දාන්න හදනකොටම දාන්න නොදී ඒ ඉඩ ගන්නවා බොරුවට.. ගොඩක් දුරට බයික් වලින් බෆර් එක එහෙම වද්දන් ගියාම ඒ මළටද දන්නෙත් නෑ..:baffled: ඒත් ඉතින් තව කෙනෙකුගෙ කාලෙ කන එක හොඳ නෑ එහෙම..

    මමනම් ඩ්‍රයිව් කරද්දි උනත් බයික් පෝලිමක් මගේ ලඟ හිර උනොතින්, ඉස්සරහට යන්නත් පුලුවන්නම්, චුට්ටක් පස්සට අරගෙන හරි ඉඩ දෙනවා.. ගොඩක් වෙලාවට පිටිපස්සේ වාහනේ එකා මැරෙන්න හදනවා රිවස් ලයිට් එක පත්තු වෙනව දැක්ක ගමන්..:P ඒවුනත් කීප දෙනෙකුගෙම වෙලාව ඉතුරු වෙනවනේ..:yes:



    හැමෝම ඔහොම හිතනවා නම්
    :(:(:(:(:(
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ඔක්කොටොම වඩා වලවල් බලන් පලයල්ලා පාරේ තියෙන බයික් එක හොම්බෙන් යි