bike එක මගේ නමට හරවා ගන්න ඕනේ

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Bike එක පොත,
    ලීස් ඉවරයි කියලා දුන්න ලියුම,
    අයිතිකාරයාගේ id කොපි එක
    ඌ අත්සන් කරපු transfer papers ටික තියෙනවා.

    මට normal service එකෙන් මගේ නමට හරවා ගන්න ඕනේ. මට දැනගන්න ඕනේ අයිතිකාරයා මට වාහනේ විකුණනවා කියලා ලියුමක් දෙන්න ඕනේ ද?

    Bump
    ------ Post added on Apr 24, 2022 at 11:29 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oneday service nam, NO OBJECTION letter ekak oeane, JP certified. nattam oya thiyena tika Athi. liyum oane na. awulak nam ea ahalin kaakkek allaganin. umbe documents awulak nathi nisa karaganna puluwan.
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Bike එක පොත,
    ලීස් ඉවරයි කියලා දුන්න ලියුම,
    අයිතිකාරයාගේ id කොපි එක
    ඌ අත්සන් කරපු transfer papers ටික තියෙනවා.

    මට normal service එකෙන් මගේ නමට හරවා ගන්න ඕනේ. මට දැනගන්න ඕනේ අයිතිකාරයා මට වාහනේ විකුණනවා කියලා ලියුමක් දෙන්න ඕනේ ද?

    Bump
    ------ Post added on Apr 24, 2022 at 11:29 AM
    Oni ne, MT 6 sing karla thibbama athi