Bike ඒකක් තොර ගන්න Help එකක් දෙන්න

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Bike ඒකක් තොර ගන්න Help එකක් දෙන්න

    මා ලග අවුරුදු 5 තිබුණු Honda Jade ඒක විකුණුවා මට දැන් ඉන්ධන ටිකක් වැඩ කරන ජපන් bike එකක් ගන්න ඕනේ දැනට Yamaha TW or Honda FTR 233 new තමා හිතට වැදුනේ RS 250 තමා මට යන්න පුළුවන් ගාන උපදෙස් උනේ මහචාරය වරුන්ගෙන්

    Honda FTR 233 new
    8300456B3013021900100.jpg

    Yamaha TW
    14_TW200_1.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    250 පැදල උබට ඕව මදි වෙයිද දන්නෑ. yamaha tricker එකක් බලපන්.

    other options
    honda VTR single meter උබේ බජට් එකට තියෙන්නෙ තනි මීටර් මොඩල්. 1998-2004 වගේ.
    honda XR chassis 100-140 මේව නම් බුලට් පෲෆ්. මොනො ශොක් එක බලපන්. එන්ජින් සද්දෙ බලපන්. ඔයිල් ලීක් එහෙම.ලෙඩක් එන්නෙම නැති තරම්. ඩිජිටල් මීටර් නම් සවුත්තු වෙනව :( එකම රෝගය.

    TW tire ගනන්. 225cc එකක් හොයා ගන්න බලන්න
    FTR සයිස් එකට ටයර් හොයන්න අඩුයි කියනව.පොඩ්ඩක් හොයල බලපන්.නැත්තන් හොද බයික් එකක්
    ආය බලපන් AX1 හොදට බලල ගනින්. පරන නිසා ලෙඩක් නැති එකක් හොයා ගන්න ඕනෙ
     
    CBR වගේ ඒවනම් මට හරියන්නේ නැහැ බන් (honda VTR) Thanks AX1 දැන් ගෙන වැල තියන්නේ නැත්නම් නියම bike ඒක
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    FTR එකනම් මට පෙනුම කැතයි. TW එක, ඒකට වඩා හොදයි වගේ
    මම උනානම් ගන්නේ XR Baja එකක් :cool::cool: