BIKE දැල් සීට් කවරය

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    BIKE දැල් සීට් කවරය

    Bike එකට දැල් සීට් කවර් එකක් දාන්න හැදුවේ? ;) ;)

    උබලා දාල තියෙනවද? :sorry: :sorry:

    මේකේ හොද නරක මොකද්ද? :P :P
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔරිජිනල්ම එකක් ගනින්. 800ට 900ට තියෙන ඒව වැඩක්නෑ. ඔරිජිනල් ඒව කියල තමා ඒව දෙන්නෙ. නිකංම ඉඳගත්තම තැලෙනව ඉතිං හුලං පාර එහා මෙහා යන්නෙ නෑ.
    මාත් තාම හොයනව ඔරිජිනල් එකක්.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රැල්ල තමයි බන්. මන් හිතන්නෙ ඕකෙ වාසිය තමයි අව්වෙ නවත්තල තිබ්බම අර තරම් රත් වෙන්නෙ නැතුව ඇති.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අව්ලක් නැහැ බන්.. ගැහුවට පස්සේ ටිකක් උසයි වගේ සීට් එක.. හුලන් පාර නම්
    පස්චාත් භාගයට වදිනවා ලෙසටම.. වැස්සම වතුර හිටිනවා කියලා මිත්‍යා විශ්වාශ
    තියෙනවා . ඒවා බොරු.. එක පාරක් තට්ටුවක් දැම්මම වතුර කොහේ ගියාද දන්නේ
    නැහැ.. මන් ගත්තේ 900 ට. අරන් කුෂන් වැඩ කරන තැනකට දීලා ලෙසටම
    ගහගත්තා. ඒ දැලත් එක්ක එන අර අලවන මෙව්වා එකෙන් හරියට ඇදිලා වදින්නේ
    නැහැ කවරේ..
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අව්ලක් නැහැ බන්.. ගැහුවට පස්සේ ටිකක් උසයි වගේ සීට් එක.. හුලන් පාර නම්
    පස්චාත් භාගයට වදිනවා ලෙසටම.. වැස්සම වතුර හිටිනවා කියලා මිත්‍යා විශ්වාශ
    තියෙනවා . ඒවා බොරු.. එක පාරක් තට්ටුවක් දැම්මම වතුර කොහේ ගියාද දන්නේ
    නැහැ.. මන් ගත්තේ 900 ට. අරන් කුෂන් වැඩ කරන තැනකට දීලා ලෙසටම
    ගහගත්තා. ඒ දැලත් එක්ක එන අර අලවන මෙව්වා එකෙන් හරියට ඇදිලා වදින්නේ
    නැහැ කවරේ..

    oke bn idagaththaama lissanawada danne neda
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Bumpiyooo

    Koheda ban owa ganna thiyenne?oka apitama aran da ganna puluwan da?

    බයික් බඩු විකුණන කඩවල තියෙනවා බන්
    සිට් එක ගලවගන්න දන්නවා නම් උබටම දාගන්න පුළුවන් :D
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Mamath demma bn. podi case 1k tiyenawa. Okata kurullek jara kaloth ehema yawanna wathura daala hodanna wenawa. Ekanisa oka daala gas yata nawaththala yaddi parissamen. Kurullek jara kaloth wathura baldiyak hoyanna wenawa eka yawanna :baffled::P