Bike ‪‎accident‬

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හමුදා සැරයන් මේජර් අනතුරින් මරුට.

    නුවරඑළියේ හමුදා කඳවුරක සිට සිකුරාදා රාත්‍රි ගෙදර එමින් සිටි සැරයන් මේජර්වරයෙකු ගමන්ගත් යතුරුපැදිය කැප්පැටිපොළ ගවරම්මානේදී බෝක්කුවක් යටට වැටී හමුදා සැරයන් මේජර් මියගොස් සිටි බවත් සිරුර අද උදේ සොයාගත් බවත් පොලීසිය කියයි.


    lankadeepa

    14102205_1812002435697158_9163190068307594334_n.jpg


    14088598_1812002449030490_3625811414979038406_n.jpg


    14054120_1812002475697154_8171517317904761345_n.jpg


    14079465_1812002489030486_2453898405324696852_n.jpg