Bike accident CCTV කවුද_වැරදි?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    බයික් එකේ වැරැද්ද?
    ත්‍රීවීල් එක හයියෙන් ගියා කියල ඌට වැරදියි කියන්ඩ බෑනෙ

    වාහනේ නවත්තල තිබුණට මාර ඈතකින් බයික් එක හරවගන්නෙ, රෝන් සයිඩ් දාල..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කාර් කාරය කක්ක බරක් හැදිල හිටියෙ. ඇක්සිඩන් එකේ සද්දෙට දුවන් ඇවිත් බලල මගේ කාරෙකේ හප්පල නෑනෙ කියල ආයෙ ටොයිලට් එකට යනව.

    කාලකන්නියෙක් බන්
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mekane ban,

    Bike Karaya thamai No.01 gon pakaya okkoma amaruwe daapu. Yako wanguwak ochchara athakin ganna mu gihilla thiyenne wena sihiyakin :(

    Anika Threewheel Ballo wadi denek thaman ena speed eka adu karanna kamathin naha, Bus driverlath ehemai. Three wheel ekata thibuna wahane nathara karanna
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    bike kenaage thama lokuma weradda. mama hithana widiyata.

    othana hebeyi hamoma waradi. threewheel karayata anathurak walakwaaganna tharam puluwan wegekin newe enne. car eka nawaththala thiyena widiyath weradi :dull:

    bike wala yaddii minissu para sudu iren maru weddith ohoma thama godak aya yanne. nawathwanna puduma kammeli kamak thiyenne.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Bike එකේ වැරැද්ද.. Bike පදින උන් දන්නවා වංගුව ගන්න කොට ඔහොම ලොකුවට ඈතින් ගන්නේ කව්ද හරියට 10 weel එකක් පදිනවා වගේ.. බලලා හිමිට ගත්ත නම් හරිනේ..
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    bike eka waradi. habai ban car ekath nawathala tiyena thana awul ne........
    meka car eka dakka hinda th miniha panina hindath thawa athata ganna wa wage.
    bike ekata nawatthanna kamali kamata eka wate yanawa.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    බයික් එකේ වැරැද්ද?
    ත්‍රීවීල් එක හයියෙන් ගියා කියල ඌට වැරදියි කියන්ඩ බෑනෙ

    වාහනේ නවත්තල තිබුණට මාර ඈතකින් බයික් එක හරවගන්නෙ, රෝන් සයිඩ් දාල..


    එක තමා මාත් Bike එකක් පදින්නේ.. රෝන් සයිඩ් දාල ඔහොම වංගු ගන්නවද ?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උබත් බයික් එක අරගෙන ගිහින් අතුරු පාරක ඉදල පාරට දානකොට පාර මැද්දට අරන් ද එන්නෙ ටිපර් එකද්ද පනින්නෙ මිනිහෙක් ද කියල බලන්නෙ ? ආපු ගමන් බ්‍රේක් කරන්නෙත් නැතුව ඌ දාන්නෙ..
    ත්‍රී වීල් කාරයත් වැරදී.. වැඩි වරද බයික් කාරයගෙ.. ත්‍රී වීල් එක එන්නෙ උගෙ සයිඩ් එකේ නෙ

    mata nam car eke wereddak nehe. lokuma weredda ho sampurna weredda bike ekemayi, car eka nawaththala thiyenne kaar eke digatath wada durak thiyala. bike eka para maruwena miniha beranna yanawa kiyana eka padanamak nethi kathawak. bike eka awa gaman danawa balanne nethuwa, wegaya palanayak nethi nisa thamai paren eha peththatama yanne. 3vl eka enne thamange peththe hebei bike eka enawa dekkama para medata gannawa. ethanadith bike eka karanne thamange gamana ohe yana eka. 3vl eka break karagaththa nam tharamak berenna thibba , eth eka 3vl ekema weredda nemei. porata yamak teruna nisa thamai para medata ganne bike ekata a ayinenma yanna puluwan kiyana eka hithala.

    driverla hithapu dewal denila nemei ehema wenna athi kiyala hithala kiwwe.
     

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    බයික් එක වැරදියි සම්පූර්ණයෙන්. දඬුවම= මරණය. අල්ලාහ්ගෙ කැමැත්ත එයයි.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    patta wanguwak ne bike karaya ganne. container ekak harawanna puluwan oita wada ida aduwen.
    Hodata balapan. u para panina ekawa dakinnewath ne harawaddi. Mu newak harawanawa wage harawanne bike eka.

    tamil film wala kella set unama, bike eke yanne ohomane :dull:
     
    Last edited:

    Irfad_Sahim

    Banned
    Dec 9, 2018
    68
    2
    0
    patta wanguwak ne bike karaya ganne. container ekak harawanna puluwan oita wada ida aduwen.
    Hodata balapan. u para panina ekawa dakinnewath ne harawaddi. Mu newak harawanawa wage harawanne bike eka.

    tamil film wala kella set unama, bike eke yanne ohomane :dull:

    කියල වැඩක් නෑ. ට්‍රැෆික් පොලිස්කාරයො ඔක්කොම ටික ඉන්නෙ එළකිරි එකේ. පාරෙ යන එකා දකින්නෙත් අරූ වංගුව ගත්තට පස්සෙ. මහ මෝඩම මිනිස්සු ටිකක් තමයි මේකේ ඉන්නෙ.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Alto karaya weradi. Handi wala wahana nawathanna ba meter 30 da koheda durata yanakan. Bike karayath apu wege wedi. Ekai lagin kapala ganna beri une.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Bike එක යන්නේ අර පාර පනින මනුස්සයව බේරන්න එහායින්. ත්‍රීවීල් ස්ක එනවා සුපර් ජෙට් එකක් වගේ වේගෙන් පාරේ මැදින්.

    threewheel eka para madata ganne aru dakunen ena hinda wage matanm penne
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    Car eke apu wesige putha car ekat awulak nathi hinda apahu yanawa, nodakin mona jathiye moosalayekda ee?

    Bike karayage thama waradda, uta thibuna himita danna, moko himin giya kiyala hena gahanawada, nane...

    Wheel karaya gana nam ithin katha karala wedak na, okun raja gonnu....