ම්චන් මම සඳුදා බයික් එකක් ගන්නව. එක එක ජාතියෙ ඒව බැලුව. මුලින්ම බැලුවෙ volty එක ඒකෙ හොඳ condition තියෙන එකක් සෙට් උනේ නෑ. ඊට පස්සෙ cb trigger එක බැලුව.. ඒක දැන් discontinued ලු.. අන්තීමේදි තීරණයක් ගත්ත fz16 එකක් හරි gixxer 155 එකක් හරි ගන්නව කියල. gixxer එකට තමයි හිතගියේ.. ඒත් බයික් එක කොහොමද දන්නේ නෑ නෙ. fz එකනම් කට්ටිය ගන්නවනෙ. මොකද උඹල කියන්නේ. දෙකෙන් මොකද්ද හොඳ??


මං බැලුවා මොකද තෝ පරක්කු කියලා 