Bike Headlight rule

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඕක නීතියක් නෙමේලු නේද? ඉල්ලිමක්ලු.. ටෙස්ටින් පාරක්ලු යන්නේ.සාර්ථක උනොත් නීතිගත කරනවලු. මම නම් දාන් යන්නේ නෑ.මොකද හේඩ් ලයිට් දැම්මම පාර්කිනුත් වැඩ. අපේ බයිසිකල් ඔන්ලයි විදියට හදපුව නෙමේනේ
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ඕක නීතියක් නෙමේලු නේද? ඉල්ලිමක්ලු.. ටෙස්ටින් පාරක්ලු යන්නේ.සාර්ථක උනොත් නීතිගත කරනවලු. මම නම් දාන් යන්නේ නෑ.මොකද හේඩ් ලයිට් දැම්මම පාර්කිනුත් වැඩ. අපේ බයිසිකල් ඔන්ලයි විදියට හදපුව නෙමේනේ

    ehenam shape mama badu light noda gihin ekatat dada gewanna weida kiyala :yes: