bike headlight

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    මචන්ලා උබල දැකල තියෙනව නේද අර හෙට්ලයිට් එක ඇතුලෙ LED බලබ් හයිකරල තියෙනවා..
    අන්න ඒගැන දන්න උදවිය ඇවිල්ල විස්තර කියන්නකෝ... :):):)
    6479989_f260.jpg

    බම්ප් එකක්නත් දැමිමට කාරුනික වන්න :)
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං ඒවාට කියන්නේ angel & devil eyes කියල. ඒවා ගැන එළකිරි එකේ ත්රෙඩ් ගොඩක් දාල ඇති search කරල බලන්න.