BIKE HELP

blackcord

Member
Oct 2, 2009
2,172
217
0
මට උදව්වක් ඔනේ ඉන්දියාවේ ඉන්න අය උදව් කරනවද මට ඔන ඉන්දියාවෙන් ktm duke 200 OR KTM DUKE 125

http://www.ktm.com/125.html
http://www.ktm.com/naked-bike/200-duke-eu/highlights.html
කියන බයිසිකල් වර්ගය....
මට කියනවද ඉන්දියාවෙන් ලංකාවට බයිසිකලයක් ආනයනය කරන විදිහ....ලංකාවේ වැඞ කිඞ ඔක්කම දන්නවා ඉන්දියාවේ සිස්ටම් එක මොකද්ද දන්නේ නෑ...:no::no::no::no::no:
මේ බයිසිකල් ඒජන්ට් කෙනෙක් ලංකාවේ නෑ ඒක නිසා තමා මේ විස්තර අහන්නේ...


:yes::yes::yes::yes::yes::yes::yes:
 
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    BUMP....ආනයනය කරන විදිය ගැන නම් මම දන්නෙ නැහැ මචෝ.ඒ වුනාට ඉන්දියාවෙන් මොකක් හරි වාහන කුට්ටි පිටින් ගෙන්නන අතරමැදියෙක් සම්බන්ධ කරගන්න වෙයි.ඉන්දියාවෙ නම් දන්න තරමට Duke 125 එක sell කරන්නෙ නෑ බං .ඒක european edition එකක් විතරය් තාම මං හිතන්නෙ.Duke 200එක නම් දන්න තරමට සුපිරිම බයික් එකක්