මං නම් මුලින්ම කියන්නේ ජපනෙක්ට යන්න කියල.
ඔය ගානට සුපිරි තත්වෙ GN125 එකක් CM Custom එකක් වගේ ගන්න පුලුවන්. බෙන්ලි වගේ ඒවත් තියනව ඉතින් පෙනුමට අකමැති නැත්නම්.
නැත්නම් ඉතින් ඉන්දියන් එකකට යන්න වෙයි. ඔය ගානට හොඳම වැඩේ හොඳට පාවිච්චි කරපු ඉන්දියන් එකක් ගන්න එක. නෝමල් පාවිච්චියට පල්සර් 150ක් 180ක් හොඳයි.
