මචං බයික් එකක් ගන්න කියලා කාලෙක ඉඳන් හිතාගෙන හිටියා, ළඟදි වාහන වල ටැක්ස් වැඩි කරනව කියලා කිව්ව නිසා ඒ වැඩේ ඉක්මන් කරන්න ඕන නේ බං, නැත්නම් අන්තිමේදි ගන්න වෙන්නෙත් නෑ, මම හිතන් ඉන්නේ නම් TVS Wego, Honda DIO දෙකෙන් එකක් Brand New ගන්න, නැත්නම් Bajaj Pulsar 150 ක් 2nd Hand ගන්න, මේ Idea දෙකෙන් මොකක්ද වඩා හොඳ, උඹලගෙ Opinion එකත් දෙන්න, Pulsar 150 2nd hand එකක් 1.30කට වගේ පුලුවන් වෙයිද බං?
මගේ අතේ තියෙන්නේ නම් 1.40ක් වගේ, TVS Wego එකක් Lease කරල ගත්තොත් ගෙවල ඉවර වෙද්දි තව කීයක් වගේ වෙයිද බං???
පුලුවන් උපරිමෙන් හෙල්ප් කරපං, දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාන්න
උදව් කරන හැමෝටම රෙප් 7 බැගින් සළකනවා,

150 කොළඹ දුවනකොට 40 - 45 Km/l කරනවා.... දුර නම් 50-55 Km/l කරනවා තෙල්..... 