TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    දන්න කෙනෙක් එක්ක නන් යන්නේ ගනින් මචන් ජපන බය නැතුව.twත් හොඳ එකක් ගත්ත හැකි ඉතින් 2.5ට.පිකප් මදි එන තමයි ඉතින්.නෝමල් පදින්ඩ එල.තෙලුත් 35න් උඩ වගේ කරනවා.මගෙ profile pic එකේ තියෙන්නෙ මගෙ බබා...:cool:

    ඕක කීයක් උනාද බන්??.. ගනිද්දි කොච්චර දුවලද?..
    maintain කරන්න ලොකු වියදමක් යනවද.. ටයර් engine parts වගේ??
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113

    2.80ට ගත්තේ.දුවපු ගාන නන් මලාට ජපන් වල හොයන්ඩ බෑ මචන් මීටර් කරකවනවා.මගෙ එක නන් මොඩිෆයි කරලා මීටරේ එහෙම අලුතින් දාලා තිබ්බෙ.වියදම් කියන්නේ මචන් ටයර් ගෙවුනම තමා.b new දාන්ඩ 20න් එහා යනවා.හැබැයි bridgestone දැම්මම ඉතින් 17000න් එහා පැද්ද හැකි.
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    2.80ට ගත්තේ.දුවපු ගාන නන් මලාට ජපන් වල හොයන්ඩ බෑ මචන් මීටර් කරකවනවා.මගෙ එක නන් මොඩිෆයි කරලා මීටරේ එහෙම අලුතින් දාලා තිබ්බෙ.වියදම් කියන්නේ මචන් ටයර් ගෙවුනම තමා.b new දාන්ඩ 20න් එහා යනවා.හැබැයි bridgestone දැම්මම ඉතින් 17000න් එහා පැද්ද හැකි.

    2.50යි බන් මටනම් උපරිම.. jade එකට තමයි හිතගියේ.. බැරිම උනොත් volty එකක්වත් ගන්නව..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,422
    1
    10,671
    113
    2.50යි බන් මටනම් උපරිම.. jade එකට තමයි හිතගියේ.. බැරිම උනොත් volty එකක්වත් ගන්නව..

    එල...ගත්තට පස්සේ පොටෝ එකක් දාපන් මචන්.වොල්ටි නන් හොඳ එකක් දෙකකට වගේ ගත්තහැකි මන් හිතන්නේ.2.5ට සුපිරියක් ගන්ඩ පුලුවන් වෙයි.කෝකටත් මචන් පුලුවන් නන් 15-20ක් අතේ ඉතුරු කර ගනින් ලෙඩක් ආවොත් කියලා.ජය වේවා එහෙනන්....
     
    Elakiri :)