TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    මචන් මම Honda Jade එකක් ගන්න ඉන්නෙ.. :cool:
    තිබ්බෙ Dio එකක් ඒකට 170k වගේ තමයි සෙට් වෙන්නෙ. :yes:
    තව 50ක් වගේ තමයි අතින් දාන්න පුලුවන්.. :sorry:
    මේ ගානට (220k) හොද එකක් ගන්න පුලුවන්ද? :confused:
    වෙන උබල දන්න bike තියෙද ඒ ගානට..:rolleyes:
    ගොඩක් දුවපු නැති හොදට තියන් හිටපු ජපන් bike එකක් තමයි හොයන්නෙ..:yes:
     
    • Like
    Reactions: kellsupun

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මචන් මම Honda Jade එකක් ගන්න ඉන්නෙ.. :cool:
    තිබ්බෙ Dio එකක් ඒකට 170k වගේ තමයි සෙට් වෙන්නෙ. :yes:
    තව 50ක් වගේ තමයි අතින් දාන්න පුලුවන්.. :sorry:
    මේ ගානට (220k) හොද එකක් ගන්න පුලුවන්ද? :confused:
    වෙන උබල දන්න bike තියෙද ඒ ගානට..:rolleyes:
    ගොඩක් දුවපු නැති හොදට තියන් හිටපු ජපන් bike එකක් තමයි හොයන්නෙ..:yes:

    220ta jade ekak ganna puluwan mama hithanne. wena Bandit ekath hodai. jade eke tharam fuel nam karanne na habai. Bandit ekak gannawanam 93, 94 model eka ganna. naththan Bandit V ekak ganna. onenam kiyanna year eka hoyaganna hati kiyala dennam. Honda Spada ekath good. oya kale apu okkoma bike 50,000k, 60,000k wena duwala thiyenne. honda maintain karapu ekak hoyanna. boruwata aluth number walatai, meter eka karakawapu ewata salli wadipura denna epa. (salli awlak naththan ithin kamak na :P) bike danna ekek ekkan yanna engine, silencer etc check karala guess karanna puluwan badu packet da nadda kiyala.
     
    • Like
    Reactions: TheRockSays

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan hoda condtion jade ekaknam 2.20kata hoya ganna amarui wage kiyalai hithenne.bandit ekanam ganna puluwan man hithanne habai eeka awul kiyala samahara aya kiyanawa.poddak hoyala balanna macho.
     
    Thanks machan.. bandit eka hariyanne na.. jade ekak thamai hoyanne..

    2.50 puluwan weida bun? ow matath kattiya kiwwa carb eke leda lu bandit eke.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචන් මම Honda Jade එකක් ගන්න ඉන්නෙ.. :cool:
    තිබ්බෙ Dio එකක් ඒකට 170k වගේ තමයි සෙට් වෙන්නෙ. :yes:
    තව 50ක් වගේ තමයි අතින් දාන්න පුලුවන්.. :sorry:
    මේ ගානට (220k) හොද එකක් ගන්න පුලුවන්ද? :confused:
    වෙන උබල දන්න bike තියෙද ඒ ගානට..:rolleyes:
    ගොඩක් දුවපු නැති හොදට තියන් හිටපු ජපන් bike එකක් තමයි හොයන්නෙ..:yes:
    අඩේ හොඳ බයික් එකක් සෙට් වේවා අපිත් මේ බයික් එකක් හොයනවා බන්
     
    • Like
    Reactions: TheRockSays

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    2.20ට නන් හොඳ එකක් හොයා ගන්ඩ ටිකක් අමාරු වෙයි මන් හිතන්නේ... 2.5න් එහා වගේ හොඳ එකක් ගන්ඩ පුලුවන් වෙයි.ax1 වගේ එකක් උනත් ඒ ගානට නෝමල් එකක් පුලුවන් වෙයි.උඹ 250cc හොයන හින්දා tw නන් සෙට් වෙන එකක් නෑ.පිකප් අඩුයි.මගෙ තියෙන්නෙ ඒකක්.:)
     
    • Like
    Reactions: TheRockSays

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Thanks machan.. bandit eka hariyanne na.. jade ekak thamai hoyanne..

    2.50 puluwan weida bun? ow matath kattiya kiwwa carb eke leda lu bandit eke.

    machan 2.50kata nam awulak nethi wei machan.hoya ganna puluwan.salli ok nam ganna habai machan ithin maintenance walata ehemath salli tikak thiya ganna :yes:
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    අඩේ හොඳ බයික් එකක් සෙට් වේවා අපිත් මේ බයික් එකක් හොයනවා බන්

    Thanks මචන් උබටත් හොද එකක් සෙට් වේවා.. කියල ප්‍රාර්තනා කලා.. 2.50ය් අතේ තියෙන්නෙ.. case එක එකනේ..
     
    • Like
    Reactions: Ysa Karu

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    2.20ට නන් හොඳ එකක් හොයා ගන්ඩ ටිකක් අමාරු වෙයි මන් හිතන්නේ... 2.5න් එහා වගේ හොඳ එකක් ගන්ඩ පුලුවන් වෙයි.ax1 වගේ එකක් උනත් ඒ ගානට නෝමල් එකක් පුලුවන් වෙයි.උඹ 250cc හොයන හින්දා tw නන් සෙට් වෙන එකක් නෑ.පිකප් අඩුයි.මගෙ තියෙන්නෙ ඒකක්.:)

    ඔව් බන් ඒක නිස 2.50ක් අමාරුවෙන් හොයාගත්තා.. තාම අලුත්නෙ බන් ජොබ් එකට.. ඉතිරි කරපුවා නෑ.. ලෝන් තමයි.. 250cc කියල එකක් නෑ බන්. මම 5.10ක් උසයි. ජිම් එකටත් යනව ඒ නිසා ඇගේ අමාරුවක් නැතුව පදින්න ජපන් එකක් හෙව්වෙ.. බයික් වලට ආසව ආවෙ ලගදිනේ.. ඒනිස models ගැන දන්නේ නෑ. උබ කියපු දෙක ගැන පොඩ්ඩක් කියපන්කො..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1509779&highlight=honda+ax1

    http://www.elakiri.com/forum/showthread.php?t=1556066

    http://www.elakiri.lk/forum/showthread.php?t=1469099

    elakiri motorcycle එකේ තව thread ඇති.එව්වත් බලන්ඩ.ජපනගේ අවුල ඉතින් අන්දන සීන් වැඩියි.බයික් කාපු එකෙක් එක්ක ගිහින් බලන්ඩ ඕනේ.නැත්තන් ජබොක් තමයි...
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    483
    83
    The Past
    blog.thedonkeyengine.com
    elakiri motorcycle එකේ තව thread ඇති.එව්වත් බලන්ඩ.ජපනගේ අවුල ඉතින් අන්දන සීන් වැඩියි.බයික් කාපු එකෙක් එක්ක ගිහින් බලන්ඩ ඕනේ.නැත්තන් ජබොක් තමයි...

    ඔව් බන්.. දන්න ඩයල් එකක් ඉන්නව.. මම ඔයටික කියෙව්ව. තාම තීරණයක් නෑ බන්.. බයයි කෙල උනොත් කියල.

    bump mchn

    Thanks
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    ඔව් බන්.. දන්න ඩයල් එකක් ඉන්නව.. මම ඔයටික කියෙව්ව. තාම තීරණයක් නෑ බන්.. බයයි කෙල උනොත් කියල.

    Thanks

    දන්න කෙනෙක් එක්ක නන් යන්නේ ගනින් මචන් ජපන බය නැතුව.twත් හොඳ එකක් ගත්ත හැකි ඉතින් 2.5ට.පිකප් මදි එන තමයි ඉතින්.නෝමල් පදින්ඩ එල.තෙලුත් 35න් උඩ වගේ කරනවා.මගෙ profile pic එකේ තියෙන්නෙ මගෙ බබා...:cool: