එල.... එල....
බස් නම් බෑ හැබැයි!!!!
ඒකට සැහැල්ලු එක අරන් අවු: 3ක් ඉන්න ඕන!!!!!
වයස 21ක් වෙන්නත් එපැයි......
සැහැල්ලු එක ගත්තම ඔකේ.
දැන් 21 පහු වෙලා අවුරුදු බර ගානක් වෙනවා

එල.... එල....
බස් නම් බෑ හැබැයි!!!!
ඒකට සැහැල්ලු එක අරන් අවු: 3ක් ඉන්න ඕන!!!!!
වයස 21ක් වෙන්නත් එපැයි......
දැන් 21 පහු වෙලා අවුරුදු බර ගානක් වෙනවා

3 months after the written test
exam date eka witharak lankara ganna puluwan
මචන් exam ලියලා bike licence එක ගන්න කොච්චර කල් යනවද?අඩුම කාලේකින් bike licence එක ගන්න පුලුවන් විදියක් කවුරු හරි දන්නවද?
reply එකක් දෙන්න ලොකු උදව්වක් මචන්ග්ස් ල . අඩුම ගානේ BUMP එකක් වත් දාල යන්න
![]()
Exam ලිව්වර පස්සෙ උඹට දෙයි Learner's Permit එක.....
ඒක අවුරුද්දක් valid.....
උඹට ඒකත් ළඟ තියාගෙන, License අරගත්ත එකෙක් එකෙක් පිටිපස්සෙ තියාගෙන හරි L borad එකක් ගහගෙන හරි බයික් එක පදින්න පුළුවන්....
Exam ලියලා මාස 3ක් ඉන්න ඕනේ Trial එකට....
ඒකෙන් පාස් උනොත් උඹට දෙනවා ටෙම්පරි එක.....
ආආ.....ඊට පස්සෙ නම් අවුලක් නෑ කොල්ලො.....
පදින්න තියෙන්නෙ.....
මම දන්නෙ ඔය ටික...
වැරදි තියෙනවනම් කියන්න!
Oba niwaradi saho..Exam ලිව්වර පස්සෙ උඹට දෙයි Learner's Permit එක.....
ඒක අවුරුද්දක් valid.....
උඹට ඒකත් ළඟ තියාගෙන, License අරගත්ත එකෙක් එකෙක් පිටිපස්සෙ තියාගෙන හරි L borad එකක් ගහගෙන හරි බයික් එක පදින්න පුළුවන්....
Exam ලියලා මාස 3ක් ඉන්න ඕනේ Trial එකට....
ඒකෙන් පාස් උනොත් උඹට දෙනවා ටෙම්පරි එක.....
ආආ.....ඊට පස්සෙ නම් අවුලක් නෑ කොල්ලො.....
පදින්න තියෙන්නෙ.....
මම දන්නෙ ඔය ටික...
වැරදි තියෙනවනම් කියන්න!

සැහැල්ලු එක ගත්තම ඔකේ.දැන් 21 පහු වෙලා අවුරුදු බර ගානක් වෙනවා
![]()
![]()

Machan mata mathaka widiyata L eka ghan Learner's Permit eken thaniyama yanna ba. license hv ekkenek inna one. eka permit eke gahala thiyanawa kiyawala balapan.
මාස 03 ක් නම් අනිව යනව...
පස්පෙ ට්‍රයල් එයි...8 ගහල ගනින්...