~Bike Lovers~ ( Secrets of Ducatis)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland
    ඔය සින් එකම තමා 4 cylinder එව්වට 1 cylinder එව්ව එක්ක එන්න බැරි. 4cyl එව්ව කෙලින් පාරෙ 160-180 ගියාට ලග පිකප් වෙනව සුපර් මොටො. පෙට්‍රලුත් වැඩ :cool:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    (අපේ කොල්ලොන්ට නම් ඕව ඕන නෑ... ලීටරයක් ගහලා ලංකාව වටේ ගිහින් එන්ට තිබ්බා නම් ඇති :lol::lol::lol:...)

    :oo::oo:ගහනව කියල ඔහොමත් ගහනවද අප්පා...:baffled::baffled:
    සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් එකක්..!:):)
    ස්තූතියි මහන්සි වෙලා බෙදා ගත්තට..!!:)

    ++2
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන් , ගොඩක් වටිනා post එකක්
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif