පොතේ photocopyයක් ගහල ළඟ තියාගනින්. Revenue license & insurance තියෙනවනම් පැදපන්. පොලිසියෙන් ඇල්ලුවොත් copy එකත් පෙන්නලා ශේප් එකක් දාගනින්.
ප.ලි. : වැඩිය දඟලන්නේ නැතුව ශේප් එකේ පැදපන්, වෙන වරදකට අහුවුනොත් තමයි number plate එකත් ප්‍රශ්නයක් වෙන්නේ


වෙන වරදක් කිව්වෙ මොකක්ද බන්?![]()
වෙන වරදක් කිව්වෙ මොකක්ද බන්?![]()
yanna puluwan. potha photocopy akak thiyagana insurance license laga thiyganna
[FONT="]නීතියට අනුව නම් කොහොමත් ඕක තහනම් ද කොහෙද. හැබැයි ෂේප් එකේ පදින්න පුළුවන් ඒක අවුලක් නෑ. අර කිව්ව වගේ වෙන වැරදි නොකර පැදපන්.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මගේ බයික් එකේ number plate දෙක නම් පොත ඇවිල්ලා සති එක හමාරක් වගේ යද්දි ආවා[/FONT]


license kwe machan adayambadu ekada?
