මි හරකට රෝද දෙකක් හම්බ උනත් එකයි රෝද හතරක් හම්බ උනත් එකයි.
අන්න කතාව...වැරැද්ද කරත්තේ නෙමෙයි..කරත්තේ දක්කන මී හරකාගේ..


අද උදේ ගැනියෙක් පාර දකුණෙන් බඩ ගානවා 40 ට විතර....හෝන් කලාට බලන්නෙත් නෑ..ගල් පිළිමේ තියලා වගේ ඔහේ යනවා..වමෙන් දාලා ගිහින් වැදුනොත් වැරැද්ද මගේ පිට යන්නේ..කොහොම හරි ලං කරලා කිව්වා ඒකිට දෙකක් ..කාර් එක නිකන්ම වමට ගත්තා....ඒ වගේ මී හරක් මී දෙනුන් කොයි වාහනේ පැද්දත් ගතිය යවන්න බෑ...
මම ගනන් ගත්තෙ නෑ මට අදාල නැති හින්ද. ගෝතය ඉලග හන්දියෙන් මෙන්න මට ඉස්සරහින් දකුනෙ ලේන් එකෙ ඉදන් එක පාරම අතුරු පාරකට දැම්ම. තව පොඩ්ඩෙන් වැදිල උ කානුවෙ. මට නම් මොනව වෙන්නද ඔය බටු බයික් එකෙ වැදුනට 

