Bike Riders Attention Pls

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    uba kiyana eka atta. but mama nam left side overtake karanne na. but mcho samaha car karayo yanne unge para kiyala hitagena. mata dawasak car karayek agata kapala giya. u gema illa illa giye. car eka nawattagena windscreen eka kudu wenna dunna.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,221
    4,380
    113
    ඇයි එන්නද
    3 wheel සහ බස් කාරයොන්ගෙන් තමා බේරෙන්න බැරි. මමත් bike ride කරනවා. වමෙන් overtake කරන්නේ නැ මලාට
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Good Post..
    11.gif
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    unge hithe thiyanne ung bus car van ekak padinwa kiyala.. para meddema yanwa.. kocharaa horn karath therenne naha.. samaharak vita mala paninwa hapandama.. :mad: :mad:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    UBE kathawe depaththak thiyenawa ban,mama bike eke wadata yanne,eth gedara van ekath elawanawa.e hinda mata oya deka ganama athdakim thiyenawa.wam paththen issara karana ekanam moda wadak,eth lane 2k 3k thiyena paraka car,van godak welawata yanne right lane eke,e welata ithin wam paththe lane eken thama issara karanna wenne,mokada godak welawata bike eke yaddi ida ganna horn gahuwata ganan ganne naha.mamanam kohomath mage aga beragena yanne,mokada happunata passe apitamane paduwa.loku wahana wala yana ayata wada bike eke risk eka wadine
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    Bike Riders Attention Pls 07-03-2014 07:09 PM ube ammata thama ballo hukanne kari wesige ponna huthu pakayo, thoge amma huththa ballo lewakane. rep kapana kota nama dapan kari ponna huthu wesige putho


    kageda ban rep kapala thiyenne:confused:,kapanawanam kapanneth nama dala thami.:lol::lol:
    uba amma kenekta jathaka wechcha ekeknam neme wage​
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,417
    17,377
    113
    Auckland
    reputation_neg.gif
    Bike Riders Attention Pls 07-03-2014 07:09 PM ube ammata thama ballo hukanne kari wesige ponna huthu pakayo, thoge amma huththa ballo lewakane. rep kapana kota nama dapan kari ponna huthu wesige putho


    kageda ban rep kapala thiyenne:confused:,kapanawanam kapanneth nama dala thami.:lol::lol:
    uba amma kenekta jathaka wechcha ekeknam neme wage​


    Uparima Wedanawe™ Salakunu! :lol::lol:
     
    • Like
    Reactions: mano3989
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මමත් බයික් පදින්නේ...ඔය වැඩේම මටත් උනා..තව බයික් එකක් වමෙන් මාව ඉස්සරහ කරන්න ගිහින් ඌ මගේ බයික් එකේ ඇතිල්ලුනා..දෙන්නම ඇදගෙන වැටුනා...මට මරන් කන්න හිතුනා ඌ ව..අනතුරු වැඩි වෙන්නේ මිනිස්සු නිතිය පිලිපදින්නේ නැති නිසා....මම නම් පාරට බයික් එක දැම්මම මගේ සහ අනිත් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලා කල්පනාකාරීව තමයි යන්නේ..මාත් දකිනවා සමහර උන් හෙන වැඩර්ලා වගේ රිංගනවා..කෙස් ගහක් එහෙ මෙහෙ උනොත් ඉවරම තමයි..අනිත් මිනිස්සුත් අමාරුවේ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Mamanun wamen daanna hadanawa dakka gaman allanawa waahane agatama. Mona magulakda. Samahara buuruwo vaahane passen enne p*ka ibinna wage. Brake ekak gahaganna na nidahase. Issaranun onna ohe giyawe kiyala atha arala daanawa. Dannun agatama allanawa. Pare yanna na nidahase :angry: Huuran yanawa buuru puthala :growl:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    අම්බේ මගෙ අතිනුත් ඈක්සිඩන්ට් එකක් වෙනව තව පොඩ්ඩෙන්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    reputation_neg.gif
    Bike Riders Attention Pls 07-03-2014 10:36 PM Ubala car walin yana nisa ali pukenda?

    :lol:Menna wamen issara karana buuru puthekta ridila
     
    • Like
    Reactions: speedmalli

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන්ලා මගේ කිසිම පුද්ගලික තරහක් නෑ බයික් පදින උන් එක්ක, ඒත් කියන්න ඕනේ මෙච්චරයි උඹලගේ වාහනේ පොඩි කියල හැම *ත්තක් අස්සෙම රින්ගවන්න හදන්න එපා. එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් අනතුරක් වගේම අනිත් අයට කරදරයක්.

    මිනිස්සු කාටත් පාරේ යන්න නීතියක් තියනවා, ඒවා අනුගමනය කරපල්ලා, කොඉ බයික් කාරයත් පොන්න කමටද මන්ද වම පැත්තෙන් ඉස්සර කරන්න හදනවා. නිකන් හිතන්නේ නෑ ඉස්සර කරන වාහනේ හදිස්සියක් වෙලා ඉඩ ගන්න වම්පැත්තට අයින් කරයිද කියල, එහෙම උනොත් තොපි සෙත්තපෝච්චි තමයි.

    මන් මේ කතා කරන්නේ සතියක් ඇතුලත මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් සහ තවත් පොඩි මල්ලි කෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්න උන සහ ඊයේ මගේ කාර් එකත් ඇක්සිඩන්ට් උන නිසයි.

    මන් කලින් කීව ජීවිත දෙකම තරුණ වයසින් නැති උනේ ඔය පොන්න වැඩේ නිසයි, එකක් බවුසරයක් වම පැත්තෙන් ඉස්සර කරන්න ගිහින් බව්සරය ඉස්සරහින් ආව බස් එකකට ඉඩ දෙන්න වම පැත්තට අයින් කරලා එකට යට උනා.

    අනිත් එක වයස 20ක මල්ලි කෙනෙක් කාර් එකක් වමෙන් ඉස්සර කරන්න ගිහින් කාර් එක පාරේ වැලක් බේරන්න ගිහින් වමට අයින් කරලා බයික් එකේ වැදිලා බයික් එක කන්ට්‍රෝල් නැතුව ගිහින් පාරට පෙරලිලා පිටිපස්සෙන් ආව වෑන් එකට කොල්ලගේ ඔලුව යට උනා.

    ඊයේ හන්දියකින් වමට හරවන්න ගිය මගේ කාර් එකේ මන් වමට හරවන්න හදනකොටම එක පාරට වමෙන් ආව කාලකන්නි අමන පොන්න බයික් කාරයෙක් කෙලින් යන්න ගිහින් හැප්පුව. හැබැයි හොන වෙලාවට පොන්නයාගේ දත් ටිකනම් කැඩුන, එහෙම වෙලත් මදි කාලකන්නින්ට.

    බයික් පදින උඹලටත් කියන්නේ, බයික් එක අතට ගත්තම මෝඩ හරක් වගේ යන්නේ නැතුව පිළිවෙලට නීතියකට අනුව යමන්ලා. මොකද නැත්නම් එකෙන් උඹලට වගේම අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අනතුරක් නොවුනත් ජීවිත හානි නොවුනත් ඇක්සිඩන්ට් එකක් වෙනුවෙන් අපතේ යන කාලය සහ රස්තියාදුව ගැනවත් හිතපල්ලා.

    සමරෙ අයියා. ඔයා කියන කතාව ඇත්ත. ඒත් දුප්පත් අපි එක්ක තරහ ගන්න එපා. :(