Bike trip help - Kandy

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Bike trip එකක් සෙට් වෙලා තියෙන්නෙ. Colombo ඉඳලා Scooty (Dio) එකකින් නුවර යන්න පැය කීයක් වගෙ යයිද?
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    යකෝ ඉස්සෙල්ලා උඹ ඉන්න තැන කියහං. කොළඹ ඉඳන්නං දන්නෑ කුරුණැගල ඉඳල පැයකින් එක හමාරකින් විතර ගියහැකි.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    යකෝ ඉස්සෙල්ලා උඹ ඉන්න තැන කියහං. කොළඹ ඉඳන්නං දන්නෑ කුරුණැගල ඉඳල පැයකින් එක හමාරකින් විතර ගියහැකි.

    Edited :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Colombo Machan

    බයික් පදින්න පුලුවන්නන් කිසි අවුලක් නැහැ බන්. මැද හරියෙදි ඕනිනන් පොඩ්ඩක් පැය බාගයක් විතර නතර කරල පොඩි බ්‍රේක් එකක් ගන්න බයික් එකයි උඹයි කූල් වෙන්නත් එක්ක.. වැඩිම උනොත් පැය 2.30 ක් විතර යයි.. වැඩිය බර එල්ලන් යන්නෙ නැතුව සැහැල්ලුවෙන් යන්න...
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බයික් පදින්න පුලුවන්නන් කිසි අවුලක් නැහැ බන්. මැද හරියෙදි ඕනිනන් පොඩ්ඩක් පැය බාගයක් විතර නතර කරල පොඩි බ්‍රේක් එකක් ගන්න බයික් එකයි උඹයි කූල් වෙන්නත් එක්ක.. වැඩිම උනොත් පැය 2.30 ක් විතර යයි.. වැඩිය බර එල්ලන් යන්නෙ නැතුව සැහැල්ලුවෙන් යන්න...

    පැය 2.30ට වැඩිය යයි වගේ නේ? Dio එකක් නේ
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පැය 2.30ට වැඩිය යයි වගේ නේ? Dio එකක් නේ
    අඩෝව් මරනව යකෝ..... අඩේ ඩියෝ එකේ විද්දැහැකි විදිල්ලක් ආයෙ ලොවෙත් නැති වෙන්ඩ. ඉර හඳ අල්ලන්ඩ නොම් 70 - 80 අතරෙ බබා වගේ ගියහැකි. හැබැයි තෙල් නං නවත්තල තියෙද්දිත් වැඩ :D.