Bike_Accident

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සංවේදී අය බැලීමෙන් වලකින්න..

    උඹලත් බයික් පදිනකොට පරෙස්සමෙන්.. මිනිස් ජීවිතයක් කියන්නේ වටිනාකමින් මිල කරන්න බැරි දෙයක්.. ඒ දේ ආරක්ශා කර ගන්න..
     
    hurerun

    Member
    Jul 24, 2014
    114
    14
    0
    :angry::angry::angry:
    uusYAAAAAASUVORK5CYII=
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඇයි බං අර පණ තියෙන එකාවත් බේරගන්න බල්ලෙක්වත් නැත්තෙ..?

    ohoma accident unama hithumatheeta ledaawa ussanna honda naha machan. hondama dee ledawa thani nokara eyata eyava shaktimat karanna langa indala ikmanatama nisi medical attendance ekak denna puluwan (ambulance) pirisakata kata karana eka. maybe eka karala ati habai metana wenne nati ekama dee tamai pana tiyana ekaage pana raka ganna vachanakinvat udaw nokarana eka....:no::no::no:...................

    ehema natuwa paaraka totakadi dakkat dekata namala 3wheel wala dagena yanna hadissi wenna epa oya wage leddunva... jivath wena ekaavat marala dammaki e hadissiyata machan...

    ovata langin yana athdakim 2 k , 3 k mata tiyanava... ledava hospital aran giya widiya nisa beruna warayakut tibba eka paarak...
     
    • Like
    Reactions: jkdtharindu

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් උඹගෙ කතාව හරි.. එකපාරක් ටීවී එකේ ඩොක්ටර් කෙනෙකුත් ඔය ගැන කතා කලා..:yes:
     
    • Like
    Reactions: TDI110

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,673
    2,483
    113
    Bevery Hills-90210
    ඇයි බං අර පණ තියෙන එකාවත් බේරගන්න බල්ලෙක්වත් නැත්තෙ..?
    ඒකනේ බන් එකෙක් වත් පොරව බේර ගන්න එන්නේ නැහැ.. ලංකාවේ උනා නම් 3wheels 10 විතර යනවා ඉස්පිටිතාලෙට පෙර හැරක් වගේ....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඒ කතාව හරි තමයි.. ඒත් මුන් එකෙක්වත් අර ලෙඩා ලගට කිට්ටු වෙන්නෙවත් නෑ.. එකෙක් වීඩියො කර කර ට්‍රක් එක වටේ යනවා.. මෙහෙම වෙලාවක එහෙම කරන එක හරිද?? හිතුමතේ ක්‍රියා නොකර ලෙඩාගේ ලේ ඔක්කොම යනකල් ඉන්න එක හරිද?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එකෙක් පන අදිනව අනිත් එවුන් වීඩියෝ කරනව. ඒ අස්සෙ ලොරිය නවත්තල මැරිච්ච එකාගෙ ඔලුව උඩ. ලොරිය අයින් කරපන් එක්කො? නෑ ඌ නවත්තල දාල ගිහින්. මොන පොන්නයොද මන්ද බන්? :dull::dull::angry::angry:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අව වැටිලා ඉන්න අනිත් එකාව hospital එකකට ගෙනියන්න ඔය video කරපු එකාවත් වටේ ඉන්නවා එක බල්ලෙක්වත් හිතලා නැත්තේ මොකෝ? :confused:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඇයි බං අර පණ තියෙන එකාවත් බේරගන්න බල්ලෙක්වත් නැත්තෙ..?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    වේස බල්ලෙක් මේක වීඩියෝ කරන්නේ , ඌ පොන්නයා වගේ වීඩියෝ කරලා ආයේ වාහනේ නැගලා යනවා , මහ පොන්න ලෝකයක්