Bikes වලට vat calculate කරන්නෙ කොහොමද

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    350 cc bike එකකට vat and other charges calculate කරන්නෙ කොහොමද? India වලින් අපිට direct import කරන්න බැරිද?
     
    • Love
    • Like
    Reactions: nooby and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    සයිකලයක් ගන්ට නෙව සුන්දරයෝ? 😏 අනේ වාසනාවන්... 👍