Bikini beach.

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :rolleyes::rolleyes: ලංකාවේ මුහුදු තීරය අයිති වෙරලආරක්ෂකේට :yes: ඉතින් එතකොට කොහොමද බන් ලංකාවේ මිනිස්සුන්ට beach එකට යන්න හොටෙල් අයිති උන් තහනම් කරන්නේ??? මිරිස්සේ එහෙම හොටෙල් ගහගෙන beach එක අයිති කරගෙන ඉදලා වෙරලආරක්ෂකෙන් හොටෙල් වලට බාග පිටින් කඩල දැම්මා :lol: මම දාන්න විදියට කිවුවේ.. වෙන විදි තියෙනවනම් කියන්න :yes: ;)

    aniwa werala ayithi na hotel eke unta :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :rolleyes::rolleyes: ලංකාවේ මුහුදු තීරය අයිති වෙරලආරක්ෂකේට :yes: ඉතින් එතකොට කොහොමද බන් ලංකාවේ මිනිස්සුන්ට beach එකට යන්න හොටෙල් අයිති උන් තහනම් කරන්නේ??? මිරිස්සේ එහෙම හොටෙල් ගහගෙන beach එක අයිති කරගෙන ඉදලා වෙරලආරක්ෂකෙන් හොටෙල් වලට බාග පිටින් කඩල දැම්මා :lol: මම දාන්න විදියට කිවුවේ.. වෙන විදි තියෙනවනම් කියන්න :yes: ;)

    ලංකාවේ 100% private beach නැ. ඒවුනාට hikka tranz, citrus වගේ ලොකු හෝටෙල්ස් වල බීච් එකට අහක යන සිංහලු එන්නේ නැ. එවල ලස්සනට සන් බෙඩ්ස් දාල, බීච්එ එක මේන්ටේන් කරනව. අනික හොටෙල් එකේ ගෙස්ට්ල නොවෙන අයට තව ඕන තරම් බීච් එක තියනවනේ. අනික ඔය බලු බල්ලෙක් යන්නේ නැති පැති වල හදපු හොටෙල් වල බීච් වලනම් හෙළුවෙන් හරි ඉන්න පුළුවන් අවුලක් නැ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ජොනී බට්ට;23730569 said:
    ඒවුනාට අර public beach (jungle beach) වල වගේ කෙල්ලන්ගේ දිහා කෙල පෙර පෙර බිජ්ජ කෙලින් කරන් ඉන්න උන් අඩුයිනේ.

    apo ow. jungle beach wage nam patta chatr. kohomath hoda hotels thina area ekaka beach eka safe.
    Umbala oya kiyanne kohe Jungle Beach eka genada? :confused:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Umbala oya kiyanne kohe Jungle Beach eka genada? :confused:

    Jungle beach එකෙත් දැන් බීපු එවුන් වැඩියි. කෙල්ලෙක් ශෝටක් ගහන් ගියත් ගිලින්න වගේ බලන් ඉන්නේ.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    Oya kiyanne Trinco wala Jungle Beach Hotel eka gena nemei neda? :baffled:

    නැහැ. මම කියන්නේ ගාල්ල උණවටුන හරියේ තියෙන jungle beach එක ගැන. හැමෝම ලස්සනයි ලස්සනයි කියන නිසා ලඟදි කෙල්ලත් එක්ක ගියා. කැලේ පාරකින් යන්න තියෙන්නේ. බීපු එවුන් ඉන්නවා තැනින් තැන. කෙල්ල ටිකක් කොට ෂෝටක් ඇඳන් හිටියේ. උන් කන්න වගේ බලන්නේ. ආපු මෝඩ කමක් කියලා හිතුනා.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    aniwa werala ayithi na hotel eke unta :yes:

    :yes::yes: අනිවා.. මිනිස්සු නැති පළාතක හොටෙල් එකක් හදාගත්තොත් මිසක්, ලංකාවේ මිනිස්සුන්ට වෙරළට යන්න තහනම් කරන්න බෑ හොටෙල් අයිතිකාරයොන්ට :yes:

    ජොනී බට්ට;23730998 said:
    ලංකාවේ 100% private beach නැ. ඒවුනාට hikka tranz, citrus වගේ ලොකු හෝටෙල්ස් වල බීච් එකට අහක යන සිංහලු එන්නේ නැ. එවල ලස්සනට සන් බෙඩ්ස් දාල, බීච්එ එක මේන්ටේන් කරනව. අනික හොටෙල් එකේ ගෙස්ට්ල නොවෙන අයට තව ඕන තරම් බීච් එක තියනවනේ. අනික ඔය බලු බල්ලෙක් යන්නේ නැති පැති වල හදපු හොටෙල් වල බීච් වලනම් හෙළුවෙන් හරි ඉන්න පුළුවන් අවුලක් නැ.

    ;) ඔවු මචං, මිනිස්සුන්ගේ කැමැත්තෙන් නෑවිත් හිටියොත් මිසක් එන එක තහනම් කරන්න බෑ එහෙම :yes::yes:

    ජොනී බට්ට;23731006 said:
    සමහර විට හොටෙල් එකෙ උනුත් තග දාල පිට එකෙක් ආවොත් එලොනවා ඇති ඉතින් ලංකාවනේ :rofl:

    :lol::lol: ටවුකන්ඩ එහෙම වෙනවා ඇති.. :yes: මිරිස්සෙ බීච් එකටත් ඔහොම ලංකාවේ ගයිඩ්ලා තග දාගෙන සුද්දොන්ට විතරක් වෙන් කරගෙන හිටියා, අන්තිමේ ලංකාවේ මිනිස්සු වෙරලආරක්ෂකේට complainකරාට පස්සෙ ගයිඩ්ලා හොයන්නත් නෑ ඒ අටවන් ඉදපු කබානා අනම්මනම් මොකුත් ඉතුරු කරේ නැතුව කඩල ගිනි තියල දැම්මා :yes::yes: NEWS වලත් ගියා :cool:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    නැහැ. මම කියන්නේ ගාල්ල උණවටුන හරියේ තියෙන jungle beach එක ගැන. හැමෝම ලස්සනයි ලස්සනයි කියන නිසා ලඟදි කෙල්ලත් එක්ක ගියා. කැලේ පාරකින් යන්න තියෙන්නේ. බීපු එවුන් ඉන්නවා තැනින් තැන. කෙල්ල ටිකක් කොට ෂෝටක් ඇඳන් හිටියේ. උන් කන්න වගේ බලන්නේ. ආපු මෝඩ කමක් කියලා හිතුනා.
    oya machn Rumassala paththe thiyena ekada? mamath giya wife, wifege malli and thava wife ge cousin wena couple ekak ekka rumassala paththe. ethanin beach eka paththata yanna hitiyata anith couple eke kolla e paththata yanna kemathi vune ne. ithin giye ne. passe thamai scene eka dena gaththe :oo:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    නැහැ. මම කියන්නේ ගාල්ල උණවටුන හරියේ තියෙන jungle beach එක ගැන. හැමෝම ලස්සනයි ලස්සනයි කියන නිසා ලඟදි කෙල්ලත් එක්ක ගියා. කැලේ පාරකින් යන්න තියෙන්නේ. බීපු එවුන් ඉන්නවා තැනින් තැන. කෙල්ල ටිකක් කොට ෂෝටක් ඇඳන් හිටියේ. උන් කන්න වගේ බලන්නේ. ආපු මෝඩ කමක් කියලා හිතුනා.

    :angry: හපොයි ඔව් බන්, ඕක අස්සේ බීච් එකට යන පාර දිගට කැලේ නිසා බීපූ එවුන් සෙට් වෙලා ඉන්නවා අපිටත් සෙට් වෙලා තියෙනවා(අපිනම් ගියේ SLIITඑකේ කොල්ලො සෙට් එකක්) ඒත් උබල දෙන්නෙක් විතරක් යනවනම් sureනෑ මොකද, උබට දෙකක් දීලා කෙල්ලව ඇදන් ගියත් කවුරුවත් දන්නෙ නෑ ඕක අස්සෙ :yes: සෙට් එකක් එක්ක යන එක තමයි හොද ;)