ලංකාවේ මුහුදු තීරය අයිති වෙරලආරක්ෂකේට
ඉතින් එතකොට කොහොමද බන් ලංකාවේ මිනිස්සුන්ට beach එකට යන්න හොටෙල් අයිති උන් තහනම් කරන්නේ??? මිරිස්සේ එහෙම හොටෙල් ගහගෙන beach එක අයිති කරගෙන ඉදලා වෙරලආරක්ෂකෙන් හොටෙල් වලට බාග පිටින් කඩල දැම්මා
මම දාන්න විදියට කිවුවේ.. වෙන විදි තියෙනවනම් කියන්න
![]()
![]()
aniwa werala ayithi na hotel eke unta


මම දාන්න විදියට කිවුවේ.. වෙන විදි තියෙනවනම් කියන්න




හපොයි ඔව් බන්, ඕක අස්සේ බීච් එකට යන පාර දිගට කැලේ නිසා බීපූ එවුන් සෙට් වෙලා ඉන්නවා අපිටත් සෙට් වෙලා තියෙනවා(අපිනම් ගියේ SLIITඑකේ කොල්ලො සෙට් එකක්) ඒත් උබල දෙන්නෙක් විතරක් යනවනම් sureනෑ මොකද, උබට දෙකක් දීලා කෙල්ලව ඇදන් ගියත් කවුරුවත් දන්නෙ නෑ ඕක අස්සෙ