Bili eilish ගේ මේ සින්දුව මොකක්ද බං

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ආ ආ ආ.. ආ ආ ආ.. කියල තියෙන්නෙ
    හෙව්වාට ආවෙ නෑනෙ
    හොයල දියන් කො
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    aay yeah baby.. fuk me yeah.. mmmh..

    අහවල් එකද කියාල බලාපන් මගේ සුන්දර සිහලයෝ 🧐🤔👇

    Partys over da?

    Bellyache...podi kella kale...❤️

    Aruta muta baninne nathuwa ingiris poddak igena ganin

    ආ ආ ආ.. ආ ආ ආ.. ජිගිජිගි චා.. ජිගි ගජිගි චා.. ඒකද? :baffled:

    No time to die....da

    මේකෙ ඉන්ග්ලිස් වර්ෂන් එක වගේ

    ඒකරල අන්තිමට im in love වගේ මොකක්ද හුත්තක් හෙමිහිට කියනව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    ආ ආ ආ.. ආ ආ ආ.. කියල තියෙන්නෙ
    හෙව්වාට ආවෙ නෑනෙ
    හොයල දියන් කො
    උඹට සිංදුව හොඳට හම් කරන්න පුලුවන්නම්, Phone එකේ google open කරලා search එකේ mic එක touch කරලා හම් කරපන්. හොයල දෙයි.
     
    • Like
    Reactions: MR.YOLO

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,801
    1
    6,665
    113
    ආ ආ ආ.. ආ ආ ආ.. කියල තියෙන්නෙ
    හෙව්වාට ආවෙ නෑනෙ
    හොයල දියන් කො

    Rhythm Flow එක ඔලුවෙ තියනම් google voice search එකෙ search for a song ගිහින් Hymn කරන්න / whistle කරන්න 👍
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උඹට සිංදුව හොඳට හම් කරන්න පුලුවන්නම්, Phone එකේ google open කරලා search එකේ mic එක touch කරලා හම් කරපන්. හොයල දෙයි.
    Rhythm Flow එක ඔලුවෙ තියනම් google voice search එකෙ search for a song ගිහින් Hymn කරන්න / whistle කරන්න 👍
    ඔච්චර නටන්න උවමනා නෑ spotify site එකට ගිහිල්ලා artist discography එක තියනවා demo playback තියනවා 30sec වලට වෙලාව අරන් එකින් ඒක සින්දුව අහලා අහලා හොයාගන්න පුළුවන් කිසි ගින්නක් නෑ, artist ජනප්‍රිය නිසා discography එකේ අනිවා තියෙන්න ඕනි සින්දුව 🧐🤔

    අපිට හොයලා දෙන්න අමාරුයි මොකද අපිට ඇහිලා වත් නැති නිසා, අඩුම තරමේ lyrics වල පද තුන හතරක් වත් තියේ නම් google කරලා ට්‍රයි කරන්න පුළුවන් අපිට කානාව set වෙන්න කියලා. 🤗

    im in love වගේ මොකක්ද හුත්තක් හෙමිහිට කියනව

    මේක වත් ද? 🤔🧐
    ------ Post added on Apr 27, 2025 at 9:10 PM
     
    • Love
    Reactions: Yeezus

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,532
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔච්චර නටන්න උවමනා නෑ spotify site එකට ගිහිල්ලා artist discography එක තියනවා demo playback තියනවා 30sec වලට වෙලාව අරන් එකින් ඒක සින්දුව අහලා අහලා හොයාගන්න පුළුවන් කිසි ගින්නක් නෑ, artist ජනප්‍රිය නිසා discography එකේ අනිවා තියෙන්න ඕනි සින්දුව 🧐🤔

    අපිට හොයලා දෙන්න අමාරුයි මොකද අපිට ඇහිලා වත් නැති නිසා, අඩුම තරමේ lyrics වල පද තුන හතරක් වත් තියේ නම් google කරලා ට්‍රයි කරන්න පුළුවන් අපිට කානාව set වෙන්න කියලා. 🤗

    මේක වත් ද? 🤔🧐
    ------ Post added on Apr 27, 2025 at 9:10 PM

    Meka wenna oone...
     
    • Like
    Reactions: MR.YOLO