Bill Williams පදක්කම ළමයෙකුට දෙයි..
මම රග්බි වලට එච්චර කැමැත්තක් නැතිඋනාට අපේ අනිත් කොල්ලෝ වගේ හදවතින්ම සප් එක දුන්නේ නවසිලන්තෙට ,මේ සිද්දිය දැක්කේ news forum එකකින්.කොහොම උනත් මනුස්සකම තියෙන සුපිරි කොල්ලෙක් !
2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්රීඩකයින් ජයග්රහණය සමරමින් ක්රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක Bill Williams ට පුදුමසහගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා.