සොනී විලියම්ස්ට යළි පදක්කම ලැබෙයි
රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය බුක්ති විඳිමින් ක්‍රිඩාංගණය වටේ ගමන් කරමින් සිටි නවසීලන්ත ඕල්බ්ලැක් කණ්ඩායමේ ක්‍රීඩක සොනී බිලි විලියම්ස්ට හිමි වූ පදක්කම නොසිතූ මොහොතක අහිමි වී ගියා ඔබට මතක ඇති. ඒ ඔහු සොයා පැමිණි තරුණ ප්‍රේක්ෂකයෙකුට එය (31දා) පිරිනැමීම හේතුවෙනි.
සොනීගේ මෙම ක්‍රියාව ලොව පුරා දැඩි අවධානයක් ලක්වී තිබුණා. කෙසේ වෙතත් ඔහුට අහිමි වූ පදක්කම වෙනුවට නව පදක්කමක් පිරිනැමීමට ලොක රග්බි සංගමය ඊයේ (01දා) රාත්‍රි යේ කටයුතු කර තිබුණා.
ඒ ලන්ඩනයේ පැවැති වාර්ෂික ලෝක රග්බි සම්මාන උළෙලේදීයි.
"ලෝක රග්බි සංගමය කැමති සෑම දිනපු ක්‍රිඩකයෙකුම පදක්කමක් සමග නිවස බලා යනවා නම් තමයි" යැයි කියමින් සොනීට නැවත අලුත් රන් පදක්කම පිරිනැමුනා.
මෙම වසරේ රග්බි ක්‍රීඩකයා ලෙසද මෙම සම්මාන රාත්‍රියේදී ඔහු සම්මානයට පාත්‍ර වුණා.