Bill Williams පදක්කම ළමයෙකුට දෙයි..

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Bill Williams පදක්කම ළමයෙකුට දෙයි..

    2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් ක්‍රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක Bill Williams ට පුදුමසහගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා.


    මම රග්බි වලට එච්චර කැමැත්තක් නැතිඋනාට අපේ අනිත් කොල්ලෝ වගේ හදවතින්ම සප් එක දුන්නේ නවසිලන්තෙට ,මේ සිද්දිය දැක්කේ news forum එකකින්.කොහොම උනත් මනුස්සකම තියෙන සුපිරි කොල්ලෙක් !
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    මෙහෙම දෙයක් කවදාවත් අපේ ක්‍රීඩකයෙක් කරයිද?
    සියලු දේ අනිත්ය බව අපට වඩා Bill Williams ට තේරෙනවා.
    එතකොට නියම බඋද්ධයෝ අපිද? ඔවුන්ද?
     
    • Like
    Reactions: <DNA

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මිනිසුන්ගේ කැමැත්ත අපිට බැහැ බල කරන්න මම මේ ලගදි බැලුවා දෙරණට දහයයි එක දිනුම් ඇදලා තැගි දෙනවා දුක්ගන්නා රාල එයාගේ තැග්ග , සනොජා බිබිලේට දෙනවා එයා සත්කාරයක් කරනවා එකට ප්‍රධානය කරන්වා , එක ඇහිලා චිලිත් වැඩ්ඩා වගේ එයට ලැබුන තැග්ගත් දෙනවා, ඉතින් අනික් උනට කරකියාගනන් දෙයක් නැහැ , එහෙම කරද්දි අනේ මන්දා, මොනවා වුනත් ආදර්ශමත් ක්‍රියාවක් අගය කර යුතුයි :cool:
     
    • Like
    Reactions: <DNA

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,565
    5,465
    113
    මෙහෙම දෙයක් කවදාවත් අපේ ක්‍රීඩකයෙක් කරයිද?
    සියලු දේ අනිත්ය බව අපට වඩා Bill Williams ට තේරෙනවා.
    එතකොට නියම බඋද්ධයෝ අපිද? ඔවුන්ද?
    sonny bill williams Muslim bung,bauddha newei