පදක්කම_ළමයෙකුට_දීලා
පදක්කම ළමයෙකුට දීලා
ළමයෙක් නිසා පදක්කමක් අහිමි කරගත් රග්බි ශූරයා
2015 ලෝක රග්බි කුසලානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සමරමින් ක්‍රීඩාංගණය වටේ ගමන් කරද්දී නොසිතූ මොහොතක පුදුමසහගත සිදුවීමකට මුහුණ දෙන්නට සිදු වුණා.
මේ සිදුවීමෙන් පසු එම ක්‍රියාව නිවරැදි කරන්නට නවසීලන්ත කණ්ඩායමේ Bill Williams නැමැති ක්‍රීඩකයා ගත්ත අපූරු උත්සහයත් මෙම වීඩියෝවෙන් දැක්වෙනවා.
උබලගේ ඔය තියෙන පදක්කමුත් දීපන් ළමයෙකුට

මම විහිලුවට බන් කිව්වේ !

Last edited: