Binanceවලට විකල්පය මොකක් ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මචන් කොහොමද බයිනෑස් ගැන ඉගෙන ගත්තේ
    මමත් ලොකු දෙයක් දන්නේ නෑ. යන්තං දන්නේ තාම. අනික ලොකු ගානක් දාලත් නෑ. ඉස්සෙල්ලා app එක දා ගෙන Account එකක් හදා ගන්න. සල්ලි දාන්න එපා හැබැයි.ඊට පස්සේ YouTube videos බලාගෙන කරන්න පුළුවන් steps ටික කරලා බලන්න. එතකොට තේරෙයි. Basic තේරුම් ගියා කියලා හරියටම තෙරුණාම සල්ලි දාන්න. ලොකු risk තියෙන method වලට ඉස්සෙල්ලම දාන්න යන්නත් එපා.

    Thanks කට්ටිය හැමෝටම
    ------ Post added on Aug 11, 2024 at 12:53 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,288
    26,774
    113
    Kandy
    මමත් ලොකු දෙයක් දන්නේ නෑ. යන්තං දන්නේ තාම. අනික ලොකු ගානක් දාලත් නෑ. ඉස්සෙල්ලා app එක දා ගෙන Account එකක් හදා ගන්න. සල්ලි දාන්න එපා හැබැයි.ඊට පස්සේ YouTube videos බලාගෙන කරන්න පුළුවන් steps ටික කරලා බලන්න. එතකොට තේරෙයි. Basic තේරුම් ගියා කියලා හරියටම තෙරුණාම සල්ලි දාන්න. ලොකු risk තියෙන method වලට ඉස්සෙල්ලම දාන්න යන්නත් එපා.
    මම චුට්ටක් කලා මචන් යූටියුබ් බලාන