Binance කරලා කෙල වුනා සහෝ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මං නම් A-Level කාලෙ තමා Binance එකේ trade කරේ. අවුරුද්දටයි, උපන්දිනේටයි හම්බුණ රු. 14,000/= ක් දැම්මා Binance එකට. ඊට පස්සෙ Candle Sticks බල බල short term trading කර කර හිටියා. ඒත් එක දවසක් උදේ ඇහැරිලා බලද්දි මුළු Crypto Market එකම crash වෙලා. 😅 මං අච්චර දවසක් ලොකු කාලයක් වියදම් කරලා trading කර කර ගත්ත පොඩි පොඩි profits ඔක්කොම ටික එක රැයින් lost වුණා. 😂 ඊට පස්සෙ ඒ lost වෙච්ච ටික ආයෙ recover වෙයිනෙ කියලා තව දුරටත් බලාගෙන ඉඳලා අන්තිමට මං invest කරපු ගානටත් වඩා මගේ wallet එකේ balance එක අඩුවෙන්න පටන්ගත්තා. අන්තිමට මට withdraw කරගන්න පුළුවන් වුනේ රු. 7,000/= ක් විතරයි. 😂 හැබැයි පොඩි කාලෙම එහෙම crypto trade කරලා කෙලවගත්ත එක මට ලොකු අත්දැකීමක් වුනා. එදා තමයි තේරුම් ගත්තේ මහන්සි වෙලා job එකක් කරලා හෝ service එකක් සපයලා සල්ලි හම්බකරනවා වෙනුවට trading, binary options වගේ දේවල් වලින් වැඩි මහන්සියක් නොවී සල්ලි හම්බ කරන්න හදන එක කොච්චර risky වැඩක් ද කියන එක. බැරිවෙලාවත් මං A-Level කාලෙ නැතුව පොඩ්ඩක් වයසට ගිහිල්ලා trading, binary options වගේ දේවල් කරන්න පටන්ගත්තනම් මං ඔය A-Level කාලෙ දාපු ගානට වඩා ගොඩක් ලොකු ගානක් එව්වට දාලා ඒ සල්ලි ඔක්කොම ටිකට කෙලවගන්නවා. එහෙම නොවී A-Level කාලෙ මට නිකං හම්බුණ සල්ලි ටිකකට විතරක් මගේ අතින් කෙලවුන එක ගැන මට ඇත්තටම සතුටුයි. 😅
    මේ කියල තියෙන දේ හරි... රස්සාවක් කරලා එකෙන් හම්බ වෙන දේ ෆුල් ලොස් උනත් දරාගන්න පුළුවන් ගානක් ආයෝජනය කරන එක තමා හොදම....උබ ඒ තිබ්බ ටික අපහු ගන්නේ නැතුව තිබ්බනම් bitcoin උඩ ගියපු වෙලාවේ හොද ගානක් ගන්න තිබ්බ.
    crypto / CSE දෙකටම එන ගොඩක් අයට ඕනි සටපට ගාල සල්ලි හම්බ කරන්න...හැබැයි ආයෝජනය කරන එක අද 1000ක් දාල හෙට 2000ක් ගන්න නෙවෙයි.
     
    • Like
    Reactions: dagara waliga

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    බුල් මාකට් එකක් යද්දි ඇයි ශෝර්ට් කරේ?
    kalin up wela ekaparata bahina nisa me parath bahi kiyala. Up wena up
    Wena paarata 3 parak short damma ban $25 ewa thunak. Ude baladdi okkoma leverage panala gihilla
     
    • Sad
    Reactions: VPS09

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591

    same